Wednesday, April 28, 2010

මම වී මම ත්‍රස්තවාදියෙක් නොවේ. | My name is V and I'm not a terrorist

ඔන්න අද තමා මම My Name Is Khan බැලුවේ.උදෙන්ම බයිස්කෝප්  සිංහලෙන් අරන් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.මුලින්ම අපේ පොතේ ගුරා ඇතුලු  දිනුෂ්ක උදාර ( රොකියා ),  වාසල සහ රොයිලි ප්‍රනාන්දු  ට මම ස්තුති කරන්න කැමතියි මේ වගේ දෙයක් කලාට.

ඇත්තෙන්ම මේ ෆිල්ම් එක ඔය ගොල්ලෝ ඔක්කොම බලන්න ඔනේ.කරන් ජොහාර් මහත්මයාගේ ඉතාමත් හොද කෘතියක්.තව දෙයක් මතක් කරන්න කැමතීයි අපේ රටේ මේ වගේ කාලයක් තිබුන බව දෙමල වචනයක් තියා ටිකක් කලු පුද්ගලයෙක් දැක්කත් අපේ සමහර අය මේ චිත්‍රපටියේ සිදුවූ දේම කල බව.තාමත් කරන්න උත්සහ කරන බව.

ජාතිය ආගම අයුධයක් කරගෙන සිටින අපේ සම+හරක් උද්දච්ච මිනිසුනි දැන්වත් ඔය කජු ඇටයක් වන් ඔලුවට හිතන්න දීපල්ලා.

2 comments:

  1. පාඩමක් ඉගෙන ගන්නවනම් ඕනා තරම් දෙවල් සිද්ධ වුණා මේ රටේ. ඒත් තාමත් සම හරක් ඉන්නේ පරණ උද්දච්ච කමින්ම තමා මචෝ :)


    අපි ගැනත් ලිව්වට ස්තූතියි :)

    ReplyDelete
  2. ජාතිවාදී හැඟීම කියනදේ ලේසියෙන්ම මිනිහෙක්ගේ ඔලුවෙන් අයින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අද් ලෝකෙ වෙනත් රටවල් එක්ක සංසංදනය කරලා බලනකොට ලංකීය අපි එදාට වැඩිය හොද මානසිකත්වයක ඉන්නවා. ඒ බව මනාව පහුගිය කාලේ මුලු ලෝකයම දැක්කා. අපි ගැන ලිපියේ සඳහන් කලාට ස්තූතියි.

    ReplyDelete