දැන් හැම හැම තැනම සිංඩිනේ බ්ලොග් එකට එක සිංඩිය ගානේ තියෙනවා .හැබැයි මොකක් හරි එකක පරහක් තියෙනවා.
මමත් මේ බැලුවේ මගේ බ්ලොග් එකට සිංඩියක් දාන්න කියලා ?
මොකද කට්ටියගේ අදහස ?
Monday, April 26, 2010
Subscribe to:
Post Comments (Atom)
අත්තටම මේ බ්ලොග් එක නම මාස ගානකට කලින් අරන් තිබ්බත් මේක ලියන්න ඔනේ කියන අදහස ආවේ මම හුගක් ගරු කරන අදරය කරන මගේ මිතුරේක් බ්ලොග් එකක් පටන් ගත්තාමයි මම ඉංග්රිසි සිංහල කලවම් බ්ලොග් එකක් කලින් ඉදලා ලියුවත් මම එක වැඩියෙන් තියා ගත්තේ මම සදාහාම පමණයි. එක හින්ද මට හිතුනා එදිනේද දකින දේවල්,මට හිතෙන දේවල් ගැන බ්ලොග් එකක් කරන්න. හැබැයි මෙකේ මගේ අනිත් බ්ලොග් එක වගේ ටෙක් තොරතුරු නම් නැ ඔන්....
දැන් හැම හැම තැනම සිංඩිනේ බ්ලොග් එකට එක සිංඩිය ගානේ තියෙනවා .හැබැයි මොකක් හරි එකක පරහක් තියෙනවා.
මමත් මේ බැලුවේ මගේ බ්ලොග් එකට සිංඩියක් දාන්න කියලා ?
මොකද කට්ටියගේ අදහස ?
එපා
ReplyDeleteඑක තමයි මචං.. පුදුම විදියට මිනිස්සු බෙදෙන්නෙ... පොඩි පොඩි දෙවල් අල්ලගෙන මිනිස්සු වෙන්වෙනවා.. අපි ඉන්නෙත් ටික දෙනයි... ඔක්කොම යහලුවො.. අපෙ උන් අකුරක් හැදුවත් එකත් උන්ගෙ නම ගහගන්නවා.. මට හිතාගන්නාත් බැහැ කස්ටිය මෙහෙම කරන්නෙ ඇයි කියලා වෙන්වෙන තරමට අපි දුර්වල වෙනවා...
ReplyDeleteදන්න දාන්න. මමත් පහුගිය දෝහේ එකක් දැම්ම.
ReplyDeleteIndi,රවා ,
ReplyDelete:)
kolu
ReplyDeleteමම දැක්කා
අනේ අපොයි, දැනටමත් තියෙන සින්ඩි මදි වෙලාද? අනික කීයෙන් කීදෙනාද, ප්‍රධාන සින්ඩි 1,2 ඇරුනම අනිත් ඒවට යන්නෙ.
ReplyDeleteමම නම් මටම කියල පෞද්ගලික සින්ඩියක් හැදුව මගෙ බ්ලොග් 2,3ක් විතරක් දාල.
http://madhawa-sindi.blogspot.com
එපෝ...........
ReplyDelete