Friday, April 2, 2010

[Exclusive]ප්ර්භාකරන්ගේ රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකානු ප්රමමුඛ ඒකාබද්ධ විශේෂඥ්යි කණ්ඩායමක් සොයාගනී.

මියගිය LTTE නායක වේලුපිල්ලේ පිරුබාහරන්ට අයත් රහසිගත ලිපිගොනුවක් ඇමෙරිකාව ප්ර මුඛ ඒකාබද්ධ පරික්ෂණ කන්ඩායමක් විසින් මාස 3 දින 6 පැය 4 යි තත් 15 ක් තිස්සේ සිදුකරන ලද පරික්ෂණවල අතුරු ප්රඩතිපලයක් ලෙස මෙම සොයගැනිම කර ඇත.මේ සදහා මුලික වී ඇත්තේ පිරුබාහරන්ගේ අප්පච්චිගේ බිරිදගේ නැන්දම්මගේ ලෙලිගේ පුතගේ ගෝලයෙක් විසින් දෙන ලද තොරතුරුය. තව දුරටත් ඇදහස් දැක්වු එකාබද්ධ ප්රිකාශකයා පැවසුයේ පරික්ෂණ කණ්ඩායමේ ප්රිමුඛයා ඇමෙරිකාව වුවත් ඔවුන් මෙම පරික්ෂණය ඉදිරියට ගෙන යැමට හැකි වුයේ ශ්රිය ලාංකාවේ නිවැරැදි මග එලිකර භුමියට යැමට ඉඩ දුන් නිසා බවය.එම නිසා මෙම සොයා ගැනිමේ සම්පුර්ණ අයිතිය හිමිවිය යුත්තේ ලංකාවට මිස ඇමෙරිකාවට නොවන බවය.

තවදුරටත් ඔහු පැවසුයේ මිටර් අඩි 117 අගල්මිටර් 1562 කැන පිර්බකරන් විසින් තම මරණයෙන් පසුව පලකරන ලෙස ඉල්ලා සිටි ලිපියක් සොයා ගත් බවය. ප්රරජාතාන්තවාදය අගයන මානව නිදහස ( මානව අයිතිවාසිකම්නම් නෙමෙ OK ) මිනිසුන් සිටින රටක් ලෙස එම ඉල්ලිම තමා විසින් ඉටුකරන බවත්.පිරුබහරන්ගේ ලිපියේ පිටපතක සිංහල පරිවර්තනය මේ සමග නිදහස්කරන බවත්ය.

සකල ශ්‍රි ලංකාවාසි මාගේ යටහත් පහත් ජනතාවෙනි,
මේ කියවන අවස්ථාව වන විට මා අනිවාරියෙන්ම අපගේ ආගම්වල විස්තරවන පරිදි අපායට වී සිටිනවා ඇත. කලින් මාගෙන් ඉල්ලුම්කර ඇති පරිදි මාහට පැවරි ඇත්තේ ලංකාවෙන් අපායට විසා නොමැතිව පැමිණෙන්නහට සැලකීමය කොමත් මාගේ ප්‍රියතම රාජකාරිය එය වන බැවින් නීතිය අකුරටම ඉෂ්ඨ කරන බව සලකන්න.

මා අධ්‍යනය කල ඇති ආකරයට මේ කියවන මොහොත වන විට ශ්‍රි ලංකාව තුල පහත සිදුවිම් සිදු වී හමාරය.

  • මිනිසුන්ට යුද්ධයක් තබා අපේ දෙපසම කොල්ලෝ තම තමන්ගේ රටවල් වෙනුවෙන් මැරුණු බව අමතක වීම.
  • සිංහලයන් දිනුවාම යුධ ජයග්‍රහනය බෙදා ගැනිමට නොහැකිව ඔබලා පිල් බෙදි ඇන කොටා ගැනිම සිදු වූවත් අවසානයේදි ඇණ කොටා ගැනිමට සිදු වූ හේතුව අමතක විම.
  • රාවණාව පාව දුන් විභිෂණයා රාමාට සහ වදුරන්ට ලොකු වුවා මෙන් මා පාවා දුන් කරුණා සිංහලයාට ලොකු වීම ( කරුණා මලයා ඇති වෙන්න සිංහලාගේන් වැඩ ගනින් මොකෝ එකා මෝඩයා ).
  • මාගේ අසු කෙලක් වටින ධනය වාෂ්ප වීම. ( මා නම් එවා සමග අපායට චුත වුයේ නැ ඔන් හොදද ).
  • ලගදිම ලංකාව දෙකට හෝ තුනට බෙදිම ( මක්නිසාද යත් යුද්ධය දිනු සිංහලයා සිතන්නේ සිංහල දහම අනුව අන් ජාතින් ජීවත් වීය යුතුය ).
  • ලංකාව සමග අන්තර්ජාතින්ට කතා කිරිම සදහා තිබු දොරටු වසා අපේ සදාන් හුසෙන් අයියගේ න්‍යායට අවතිර්ණ වීම.
එහෙනම් අපි අපායෙදි සෙට් වෙමු. මතක් ඇතුව තල් රා මුට්ටියකුත් අරන් එන්න හොදේ.

4 comments:

  1. ඇත්තම තත්වය හෙලිවෙන නිර්මාණයක්. අකුරු ටයිප් කිරීමේදී තව ටිකක් සැළකිලිමත් වෙනවනම් හොඳයි නේද?

    ReplyDelete
  2. අපේ ජාතියේ හැටි ප්‍රභාකරන්ට තේරුනේ නැත්නම් තමා පුදුමේ

    ReplyDelete
  3. Outsider

    ඔව් සහොදරයා.ඔබ කියන දේ ඇත්ත මම හදා ගන්න ට්‍රයි එකක් දෙන්නම් බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. හුටපටයා
    ප්‍රභා සැහෙන්න සතුටින් මැරෙනවා අද වෙන දේවල් දන්නවානම්

    ReplyDelete