Monday, April 26, 2010

මමත් සිංඩියක් දාන්නද ?

දැන් හැම හැම තැනම සිංඩිනේ බ්ලොග් එකට එක සිංඩිය ගානේ තියෙනවා .හැබැයි මොකක් හරි එකක පරහක් තියෙනවා.


මමත් මේ බැලුවේ මගේ බ්ලොග් එකට සිංඩියක් දාන්න කියලා ?



මොකද කට්ටියගේ අදහස ?

7 comments:

  1. එක තමයි මචං.. පුදුම විදියට මිනිස්සු බෙදෙන්නෙ... පොඩි පොඩි දෙවල් අල්ලගෙන මිනිස්සු වෙන්වෙනවා.. අපි ඉන්නෙත් ටික දෙනයි... ඔක්කොම යහලුවො.. අපෙ උන් අකුරක් හැදුවත් එකත් උන්ගෙ නම ගහගන්නවා.. මට හිතාගන්නාත් බැහැ කස්ටිය මෙහෙම කරන්නෙ ඇයි කියලා වෙන්වෙන තරමට අපි දුර්වල වෙනවා...

    ReplyDelete
  2. දන්න දාන්න. මමත් පහුගිය දෝහේ එකක් දැම්ම.

    ReplyDelete
  3. kolu

    මම දැක්කා

    ReplyDelete
  4. අනේ අපොයි, දැනටමත් තියෙන සින්ඩි මදි වෙලාද? අනික කීයෙන් කීදෙනාද, ප්‍රධාන සින්ඩි 1,2 ඇරුනම අනිත් ඒවට යන්නෙ.
    මම නම් මටම කියල පෞද්ගලික සින්ඩියක් හැදුව මගෙ බ්ලොග් 2,3ක් විතරක් දාල.
    http://madhawa-sindi.blogspot.com

    ReplyDelete