Saturday, January 9, 2010

පත්තරේට ගිය බ්ලොග්

ඔන්න ඉතින් අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් පත්තරේට ගියලු
කොච්චර සතුටුද ?

අද දින බෙදා හරින-හෙට පල වීමට නියමිත ඉරිදා(10-01-2010)ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ ලිපි පල වෙලා තිබුනා.

ඇත්තෙන්ම සැහෙන්න සතුටුයි ලංකාවේ පලවෙන ප්‍රධාන පුවත් පතක් අපේ බ්ලොග් අඩවි ගැන මෙලෙස සැලකිලිමත් වීම ගැන.


මෙතන තියෙනවා ඒ බ්ලොග් අඩවි සහ ඒවායේ ලිපි ගැන

අච්චාරු - මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි
කැටපත් පවුර  ඒ වගත් මෙසේම විය… එළුවාගෙ සවුදම
සිතූගේ සිතුවිලි  නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…
මනුසත් උයන   අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!
අරුණි ශපීරෝ‍ වෙතින් ගෙම්බාගේ දෘෂ්ටාන්තය 
සංකල්පනා   ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

සියලුම බ්ලොග් කරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්


ඔන්න කට්ටියම හෙට පත්තරේ බලන්න හොදේ

14 comments:

  1. බොහොම ස්තූතියි

    ReplyDelete
  2. අහ් එල එල අපිටත් සන්තොශයි අපේම සහොදරවරුන්ගේ ලිපි ජාතික පුවත්පතක පල කිරිම ගැන

    ReplyDelete
  3. අනිවාර්යයෙන්ම.අපටත් ලොකු හයියක්...
    මේ හෙට පත්තරේ ඔන්ලයින් link එකක් දානවනම් ගොඩක් අය බලයි මට හිතෙන්නේ....

    ReplyDelete
  4. නියමයි ..... ගොඩම තමයි

    ReplyDelete
  5. බ්ලොග්කරුවන්ට මෙහෙම අනුග්‍රහයක් ලැබීම බොහොම වටිනවා. ලොකු ජයග්‍රහණයක්!

    ReplyDelete
  6. නියමයි ..... සිරාවට පට්ට!!

    ReplyDelete
  7. Express (දිලංක මාධව) said...

    මෙන්න ඔන්ලයින් ලින්ක් එක

    http://lakbima.lk/img/18.jpg

    නමුත් මම හිතනවා මේක ඉක්මනින්ම ලින්ක් එක වෙනස් වේ කියලා මොකො මේ ගොල්ලෝ දවසින් දවස පත්තර වෙනස් කරනවානේ

    කවුරු හරි වෙන පිලියමක් දන්නාවානම් කියන්න

    ReplyDelete
  8. ත‍රිඳු ,Wolveriŋe ™,වැප් ,ශාකුන්තල ,Madhuka ට

    ඔව් මටත් සැහෙන්න ස්තුටුයි

    අඩුම ගානේ අපේ රටේ මෙහෙම බ්ලොග් කරුවන් පිරිසක් සිටින බව හැමොටම කියන පුලුවන් එකට

    බ්ලොග් කරුවේක් වශයෙන් මට හොදටම අඩම්බරයි

    ස්තුතියි ඔබගේ ප්‍රතිචාරවලට

    ReplyDelete
  9. පේජ් එක ඩවුන්ලෝඩ් කරලා අපේ තැනකට අප්ලෝඩ් කලොත්?

    ReplyDelete
  10. ඇත්තටම බොහොම සතුටුයි... ඒ වගේම බොහොම ස්තූතියි...

    ReplyDelete
  11. ගොඩක් ස්තූතියි V, ඔබේත් තරිඳුගේත් අන් අයගේත් ලිපි වලින් පසු මගේ හිට් කවුන්ටරේ බලං ඉන්නැද්දී ඉහල ගිහින්. හරිම සතුටුයි. ස්තූතියි යලිත්

    ReplyDelete
  12. Express (දිලංක මාධව)
    ඒ උනාට ප්‍රශ්නේ තමා ලක්බිම පත්තරේ ප්‍රකාශන අයිතිය ඔක ප්‍රශ්නයක් වේයිද

    ReplyDelete
  13. ...සිතූ... , මනුසත්

    ඔබලාටත් බොහොම ස්තුතියි

    ReplyDelete
  14. එල එල! සිංහල Bloggers ලාට ජය!!!

    ReplyDelete