ඔන්න ඉතින් අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් පත්තරේට ගියලු
කොච්චර සතුටුද ?
අද දින බෙදා හරින-හෙට පල වීමට නියමිත ඉරිදා(10-01-2010)ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ ලිපි පල වෙලා තිබුනා.
ඇත්තෙන්ම සැහෙන්න සතුටුයි ලංකාවේ පලවෙන ප්රධාන පුවත් පතක් අපේ බ්ලොග් අඩවි ගැන මෙලෙස සැලකිලිමත් වීම ගැන.
මෙතන තියෙනවා ඒ බ්ලොග් අඩවි සහ ඒවායේ ලිපි ගැන
අච්චාරු - මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි
කැටපත් පවුර ඒ වගත් මෙසේම විය… එළුවාගෙ සවුදම
සිතූගේ සිතුවිලි නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…
මනුසත් උයන අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!
අරුණි ශපීරෝ වෙතින් ගෙම්බාගේ දෘෂ්ටාන්තය
සංකල්පනා ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..
සියලුම බ්ලොග් කරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්
ඔන්න කට්ටියම හෙට පත්තරේ බලන්න හොදේ
බොහොම ස්තූතියි
ReplyDeleteඅහ් එල එල අපිටත් සන්තොශයි අපේම සහොදරවරුන්ගේ ලිපි ජාතික පුවත්පතක පල කිරිම ගැන
ReplyDeleteඅනිවාර්යයෙන්ම.අපටත් ලොකු හයියක්...
ReplyDeleteමේ හෙට පත්තරේ ඔන්ලයින් link එකක් දානවනම් ගොඩක් අය බලයි මට හිතෙන්නේ....
නියමයි ..... ගොඩම තමයි
ReplyDeleteබ්ලොග්කරුවන්ට මෙහෙම අනුග්රහයක් ලැබීම බොහොම වටිනවා. ලොකු ජයග්රහණයක්!
ReplyDeleteනියමයි ..... සිරාවට පට්ට!!
ReplyDeleteExpress (දිලංක මාධව) said...
ReplyDeleteමෙන්න ඔන්ලයින් ලින්ක් එක
http://lakbima.lk/img/18.jpg
නමුත් මම හිතනවා මේක ඉක්මනින්ම ලින්ක් එක වෙනස් වේ කියලා මොකො මේ ගොල්ලෝ දවසින් දවස පත්තර වෙනස් කරනවානේ
කවුරු හරි වෙන පිලියමක් දන්නාවානම් කියන්න
තරිඳු ,Wolveriŋe ™,වැප් ,ශාකුන්තල ,Madhuka ට
ReplyDeleteඔව් මටත් සැහෙන්න ස්තුටුයි
අඩුම ගානේ අපේ රටේ මෙහෙම බ්ලොග් කරුවන් පිරිසක් සිටින බව හැමොටම කියන පුලුවන් එකට
බ්ලොග් කරුවේක් වශයෙන් මට හොදටම අඩම්බරයි
ස්තුතියි ඔබගේ ප්රතිචාරවලට
පේජ් එක ඩවුන්ලෝඩ් කරලා අපේ තැනකට අප්ලෝඩ් කලොත්?
ReplyDeleteඇත්තටම බොහොම සතුටුයි... ඒ වගේම බොහොම ස්තූතියි...
ReplyDeleteගොඩක් ස්තූතියි V, ඔබේත් තරිඳුගේත් අන් අයගේත් ලිපි වලින් පසු මගේ හිට් කවුන්ටරේ බලං ඉන්නැද්දී ඉහල ගිහින්. හරිම සතුටුයි. ස්තූතියි යලිත්
ReplyDeleteExpress (දිලංක මාධව)
ReplyDeleteඒ උනාට ප්රශ්නේ තමා ලක්බිම පත්තරේ ප්රකාශන අයිතිය ඔක ප්රශ්නයක් වේයිද
...සිතූ... , මනුසත්
ReplyDeleteඔබලාටත් බොහොම ස්තුතියි
එල එල! සිංහල Bloggers ලාට ජය!!!
ReplyDelete