Saturday, January 23, 2010

විවාහය කියන්නේ කායික සම්බන්ධතා පැවිත්වීමට දෙන ලද තවත් එක් බලපත්‍රයක් ද !

මේ දවස්වල ඔන්ලයින් එන්නත් බැරි උනා හුගක් වැඩ තිබුනා අද තමා ටිකක් නිවඩු හම්බ උනේ....


ඉතින් මම පොඩ්ඩක් මූණ පොතේ රවුම් ගහද්දි මම මේක දැක්කා හිතුවා කට්ටියගේ අවධානය මේකට යොමු කරන්න මොකද මේක සැහෙන්න අද සමාජයට අනුකූලයි නේ...........


ඇත්තෙන්ම මේ දෙපාර්ෂවයම කියන දේ සතයක් තියෙනවා නේද ?


ඇත්තෙන්ම විවාහය කියන දෙය දෙස අපි සමාජීය හා සංස්කොතිකමය කෝණවලින් තොරව බැලුවාම එහි මුලික හරය වන්නේ නව පරම්පරවක් බෝ කිරීම නේද ?

සාමාජීය සහ සංස්කෘතික බලපැම මත නව පරම්පරවක් බො කීරීම වඩා විධිමත් සහ හරවත් ලෙස සිදු වෙනවාද ?

එසේ නැත්නම් විවාහය කියනේ ඊට වඩා දුර දිග ගිය අධ්‍යාත්මක් සම්බන්ධයක්ද ?

ඇත්තෙන්ම ආදරය කියන්නේ ඒ අධ්‍යාත්මක් සම්බන්දයද ?

ඇත්තටම අද ඒ කියන විවාහය පදනම් වෙලා තියෙන්නේ කයික අවශයතවා තෘප්ත කීරීම හෝ ඒ අධ්‍යාත්මක බන්ධනය හෝ සමාජීය හෝ සංස්කෘතික අගයන් මත පමණක්ද

ටිකක් හිතන්න සහ අදහස් දක්වන්න හොද පැත්තක් නේද


ඔබේ අදහස මොකක්ද ?

6 comments:

  1. Love Is Ugly Terrible business practice by fools....................adarya kiyanne maha mooda hageema, api adare wenuwen kochchara marenna haduwath kochchara dewal karath, welawakata adare karapu aya wenas wela innawa dakkama puduma hithenawa kohamada ikmanata wenas wenne kiala mulinma thaman thamange jeewetheta adare karanna purudu wenna oni

    ReplyDelete
  2. @kkrox,

    machan, u r wrong.. :(
    i think you have never come a cross with true love. one day you will feel what is that...

    ReplyDelete
  3. නොබැදපු උදවිය විවාහය ගැන කතා කරන්නේ හරියට මාලු පියාබීම ගැන කතා කරනවා වාගෙ. බැදපු දවසක ඇවිල්ලා මේ පිටුව බලන්නකෝ.
    තමන්ට තමන්වන රවටා ගැනීමට මිනිස්සුන්ට තියෙන හැකියාවත්, එහෙම රවටා ගැනීමේ අත්‍යාවශ්‍යතවායත් ගැන පුදුමවෙයී.

    ReplyDelete
  4. තමන්ට ලැබෙන දෙ අනුව, එ තුලින් පෙනෙන දෙ අනුව නිගමන වලට එලබෙන විට කල්පනා කරන්න. විවාහය විඳින අයත්, විඳවන අයත් දෙපිරිසක් ජිවත්වෙ. භෞතිකමය දැ පස්සෙන් ගොස් තමන්ගෙ සොදුරු නිමෙෂයන් නැතිකරගත් පසු නැතිවන සැනසිම ඇතිකරගත යුත්තෙද තමුන් විසින්මය.

    ReplyDelete
  5. ම්හ් ඔය තියෙන්නේ කට්ටියගේ අදහස්.......

    kkrox ඔයත් එක්කනම් මම සමහර ඒවට එකග වෙන්නේ නැ

    මොකද ?

    සුළුතරයක් ( ඇත්තෙම කියනවානම් සැහෙන්න ප්‍රරතිශතයක් ) හිටියට ආදරය වෙනුවෙන් තාමත් කැපකිරීම් කරන කට්ටිය ඉන්නවා

    ඒත් එදාට සාපෙක්ෂව අද ඒ දේවල් අඩු වෙමින් යනවා එහෙම බැලුවොත් ඔයා කියන දේවල් වල ඇත්තක් තියෙනවා

    ඇත්තෙන්ම අද හුගක් ආදරය කරන කට්ටිය(ඔක්කොම නෙමේ) තමන්ගේ සහකරුවාට හුගක් නිති පනවල තියෙනවා ඇත්තෙනම ඔවුන් අතර තියෙන්නේ ආදරයද ?

    ReplyDelete
  6. රවා ta

    ම්හ් ඔව් අද විවාහය පදනම් වෙලා තියෙන්නේ හුගක් භෞතිකමය දේවල් මත තමා හැබැයි අතිතයේ පටන් විවාහයට භෞතිකමය සාධාක පදනම් වෙලා තියෙන්න ඇති හැබැයි අද තරම් නෙම්

    එත් එකෙත් වරදක් කියන්න බැ මොකද ජිවීතය තියෙන්න විදවන්න නේමේ විදින්නනේ එත් ඉතින් තිරනය ගත යුත්තේ තමාම තමා

    තව දෙයක් තමා ආදරය කරන කෙනට වහ තමාට අදරය කරන කෙනා තම වඩා වැදගත් වෙනනේ මොකද අනොන්‍ය ආදරය විශ්වාෂය හා කැපකිරිම තමා විවාහයකදි වැදගත්

    ReplyDelete