Monday, January 4, 2010

ගුගල් එකෙන් ඇපල් කැඩීම

ඔන්න මම උදේ පාන්දර ගූගල් එකට යද්දි එක පාරටම ඇපල් ගෙඩියක් වැටුනනේ බැලින්නම් මෙන්න මේකයි වැඩේ .........අද කෙනෙක්ගේ උපන්දිනයක්ලු


කවුද මේ ?


"සැම ක්‍රියාවකට සමානවුත් ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් ඇත"මෙන්න මේ වදන් පෙල අප දහස්වරක් නැවත නැවතත් කියවා ඇත.ඔව් නිව්ටන්ගේ තුන්වන නියමය




අද වර්ෂ 2010 ජනවාරි හතර වෙනිදායි මම මේ කියන්න යන්නේ මීට හරියටම අවුරුදු 367 කට කලින් 1643 වෙච්ච සිදුවීමක් ගැනයි

ඒ මහා විද්‍යනයකුගේ උපත


සර් අයිසෙක් නිව්ටන් උපන්නේ 1643 ජනවාරි හතර වෙනිදා ඉතින් එතුමා ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැනේ



ඔන්න මම ඔය ගොල්ලන්ට මතක් කලා පමණයි



මුලාශ

විකිපීඩියා

9 comments:

  1. හත්වලාමේ ඔව්මයි !! මම මේ ඇපිට් එකේදි දැක්කා ඒක නිසා පොඩියට කොමෙන්ට් එකක් දැම්මා | මේ ගැන මමත් පොඩි ලිපියක් ලිව්වා http://dayariya-sin.blogspot.com/2010/01/blog-post.html

    ReplyDelete
  2. අහ් අපේ කොල්ලන්ගේ භාෂාවෙන් කියනවානම් එලකිරි මචන්ග්

    ඔයගේ පොස්ට් එක මරු
    ඇපීට් එකේ මොන අවුරුද්දේද සහ සෙමිස්ටර් එකේද ඉන්නේ

    ReplyDelete
  3. inne nam thawama level 0 eke :( 2nd සෙමිස්ටර්

    ReplyDelete
  4. ඒයි මල්ලී, බැරිද දන්නේ නෑ, අපේ රටේ කට්ටියට ඔය එක එක ජන්ද පොරොන්දු ඔහොම ගූගල් දෙයියාගෙන් වැටෙන විදියට හරි ගස්සන්න,,

    ඒ කිව්වේ එක වෙලාවකට, පෝෂන මල්ලක්, ඊලගට කැරට් අල 2-3ක්, ඊලගට ඔය වෙන මොනවා හරි වගේ,,, හෙ හේ...

    ReplyDelete
  5. .::පිස්සා::. ට

    අනිවාර්යෙන්ම සහොදරයා ලංකාවේ එහෙම එකක් හදලා තිබ්බොත් මරේ මරු
    මොකද මේ දෙන ජන්ද පොරොන්දු ටිකම විතරක් වැටුනොත් අපි තමා ලොකේ ඉන්න අංක 1

    ReplyDelete
  6. නිවුටන්ගේ 4 වැනි නියමය

    එල්ලෙන සියල්ල පොලවට ලබ්මක වේ..


    /බිඟුවා...!

    ReplyDelete
  7. /බිඟුවා...!

    ඕකට අපි ඉස්කොලේ යන කාලේ කියුවේ නිව්ටන්ගේ ලම්බක නියමය කියලා..........

    මුලදි අපේ සමහර ඩයල් හිතුවේ මේක ඇත්තටම එහෙම එකක් තියෙනවා කියල

    බොහොම ස්තුතියි මතක් කලාට

    මේ වගේ කතා කියනකොට අයිත් ඉස්කොලේ යන්න තියෙනවානම් කියලා මට හිතෙනවා

    ReplyDelete
  8. ඇයි පස්වෙනි නියමය? ඒක සිංහලෙන් කිව්වොත් වැවේ අවුල් වෙනවා...
    "Every human being in this world has a hole or pole
    When pole goes into a hole, it gives birth to another human being either with a hole or pole"

    බර වැඩි නෑ නේද?

    තව එකක්.. Gregorian Calendar එකට අනුව නිවුටන්ගේ උපන් දිනය දෙසැම්බර් 25.

    ReplyDelete