මෙය ශ්‍රී ලංකාවේ අනාථ නිවාසල වෙසෙන අනාථ දරුවන්ගේ පටන් දුගී සියළු දරුවන්ගේ පැතුම විය හැක.මක් නිසාද යත් පසු ගිය දිනවල ලොව පුරා දැඩි අවධානයට ලක් වූ අමිල සදරුවන් දරුවාගේ සහෝදරයා හා නැගණියන් අද සිටින තත්ත්වය ඔවුන්ට හිනෙන්වත් හිතන්න බැරිය.අද ශ්‍රී ලංකාවේ අනාථ දරුවන් අනාථ නිවාසවල දුක් විදිද්දී විශේෂයෙන් මව්පිය සෙනහස අහිමිව තමා වැදු දෙමව්පියන්ට ශාප කරද්දී හා මව්පිය සෙනහස සපිරි ජීවිතයක් ඉල්ලා හුල්ලද්දී අමිල සදරුවන්ගේ සහෝදර සහෝදරියන්ට පමණක් අලුත් මවක් , අලුත් නිවසක් , අලුත් ඇදුම් ආදි මෙකි නොකී දේවල්වලට අමතරව ඉතාමත් හොද පාසලක් ලැබිමට හේතු වුයේ අමිලගේ ම්ව් තම දරුවා ගගට වීසී කිරිමය සහ අමිල මිය යැමය.
කලක් කලුතරම මෘගයෝ පිරිසක් බාලිකා ලමා නිවාසයකට පැන අසරණියන් දුෂණය කල ආකාරය මතක ඇතියයි මම සිතමි.අමිල සදරුවන්ගේ සහෝදර සහොදරියන් වන් ජීවිතයක් අන් දරුවන්ට උරුම නැද්ද ? ඔවුන්ට එවැනි ජීවිතයක් උරුම වන්නේ එකෙකු ගගකට හෝ මුහදකට අතහැරිය විට පමණද ?
ඇත්ත කතාව.....
ReplyDeleteමේ සමාජේ හදන්නනම් කලින්ම හදන්න ඕන මිනිස්සුන්ගේ ආකල්පයි
ReplyDeleteඔව්ව ඔහොම තමයි බං
ReplyDeleteජීවත්වීම කියන එක දැන් සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් ගාණට පත්වෙමින් තිබෙන්නෙ ඉතිහාසෙ කවදාවත් නොවුණු විදියට. ඒ පීඩනය දරුවන් මරන තත්වයට අම්මලව පත් කරනවනම් තවත් කවර කතාද? ඒත් මේ තත්වය නිවැරැදි වෙන පාටක් වත් පේන්න නෑ.
maahasayta
ReplyDeleteමිනිස්නුන්ගේ ආකල්පත් එක්ක තමා මේ ලෝකේ විකාශනය වේන්නෙ.මනිස්සු හරි විදිහට තමන්ගෙ සිතුවිලි කිරියත්මක කරානම් ලෝකෙ මිට වඩා ගොඩක් වෙනස් නේන තිබුන.සත්යමම දේ සිදුවන්නා වු දේ කාටත් වැලැක්විමට නොහැකි විමයි.