ඊයේ හවස මට ඉතින් දුරියන් ගෙඩි 3 ක් හම්බ උණා. ඉතින් බලන් ඉන්නේ නැතුව මව්තුමියයි මමයි පියතුමයි දුන්නා වැඩේ ගෙඩි දෙකකටම. අපේ ගෙදර ඉන්න හතර දෙනාගේන් නංගිට දුරියන් පෙන්වන්න බැ. නිකම් ගැරඩියාට ( කොමත් ඉතින් ගැරඩියෙක්ම තමා : ) ) භුමි තෙල් වගේ.
ඉතින් මම කියන්නේ අපේ කමු බොමු බ්ලොග් එකට අදාල ලිපියක්.
මම ඉතින් තායිලන්තය සංචාරය කරපු අවස්තාවක තාම ඇති වෙන්න දුරියන් කැවේ , කැවා කිව්වට කැව විතරක්ම නෙම්.
දුරියන් මදුලු
මුලින්ම කැවේ දුරියන් මදුළු එවා විදි දෙකකින් ගන්න තියෙනවා එකක් සමහර පාරවල්වල ( බැන්ග්කොක්වලනම් දැක්කේ නැ ) පාර දෙපැත්තේ මේ දවස්වල අපේ පිට කොටුවේ පෙර කපලා දෙනවා වගේ තියෙනවා.
හැබැයි ඉතින් අපේ වගේ දුවිලි නාගෙන නෙමේ තියෙන්නේ. ගෙඩිය පෙන්නුවාම වෙනම හොදල(ගෙඩිය මදුලු හොදන සිරිතක් නැනේ ) හොදට පිරිසිදුවට කපලා දෙනවා.
දෙවැනි විදිය තමා කපාපු මදුළු වෙනම පැක් කරලා තියෙනවා.ඕන කෙනෙකුට මදුලු බලලා ගන්න පුලුවන්.
මේවා හදලා තියෙන්නේ දුරියන් මදවලින් හරිම රහයි උකුයි. නිකම් අලිගැට පෙර බොනවා වගේ.
එවාත් මාර රහයි. ඒ වුණාට වැඩිය කෙලලා අරින්න බැ. ටික වෙලාවක් කටේ තියන් ඉන්නකොට ටිකයි අමුතුයි වගේ.
දුරියන් චිප්ස්
මගේ ප්‍රියතම දුරියන් ප්‍රොඩක්ට් එක. මාර රහයි. මම එහෙ හිටිය කාලෙට කිලෝ 2 ක් විතර වැඩෙ දුන්නා. මේ ගොල්ලො මේවට දුරියන් මදුලු අරන් කපලා හදන්නේ මම හිතනේ මේ ගොල්ලෝ මේවා අව්වේ වෙලනවා මොකො තෙල් දැන්මනම් කහපාට වෙලා කලු වෙනවානේ. මම කාපු එවා එච්චර කලු නැ.
මේව නිකම් හපනකොට කටට එන්නේ කිරි රහක්.දුරියන් කියලවත් ගෙස් කරන්න බැ. කිසිම දුරියන් සුවදක් නැ ( සමහරුන්ට ගද )
මේවයේ ගණන් කියුවොත් මම චන්දපුරි කියන හරියෙන් දුරියන් මදුලු කැවා බාත් 150 කට විතර. කිලෝ 2 3 ක් විතර අල්ලන්න ඇති.
එතකොට මට ටොෆිවල සහ ජුස්වල ගනන්නම් මතක නැ.
චිප්ස්නම් කිලෝ එකක් බාත් 125 යි.
තව දෙයක් තමා සමහර මිනිසුන් ගැවෙසෙන තැන්වලට දුරියන් ගෙනියන්න තහනම් (පැන්තිප් ප්ලාසා , මාර්බල් පෝන් , බිග් සි ............... ) ඒ ගොල්ලේ ඒක මේ වගේ බොර්ඩ් ගහලා කියලා තියෙනවා.
මම හිතන්නේ මිට වඩා ගොඩක් දේවල් දුරියන්වලින් හදනවා කියලා. ඊලග සැරේ අනිවාර්යෙන් ඒ වා ඔක්කොම කන්න ඔනේ.
අහ් තව දෙයක් මම ඉතින් දුරියන් විකුණන එකෙක්ගෙන් ( එකෙක් කියුවට එකියක් ) ඇහුවා ඇයි මෙච්චර කට්ටිය දුරියන්වලට කැමති කියලා. මෙන්න බොලේ එකි කිඋවේ නැතැයි අර නිදි යහනේ කරන වැඩේට දුරියන් මාර පිකප් එකක් දෙනවා කියලා ( ලංකාව වගෙනම් කෙල්ලෙක්ගෙන් මෙහෙම ඇහුවොත් ඉතින් දු+රියන්ම තමා ) . අනික තව දෙයක් ඔය ගොල්ලේ තායි යනවානම් එහේ ඉන්ග්‍රිසි දන්න කට්ටිය හුගක් අඩුයි.ඒක හින්දා ගණන් අහන්න ගියාම මාර කේස් අපිව හොදට අන්දනවා. මමනම් එකෙන් බේරෙන්න කලේ කැල් එකක් අරන් ගිහින් තායි අය ලවාම ගාණ කැල් එකේ ගහ ගන්න එක.
ඉතින් වෙලාවක් තිබ්බොත් යන්න ට්‍රයි එකක් දෙන්න.
bath 1 = Rs 3 -4.
මේ පොටෝ එකක්වත් මම ගත්ත එවා නෙමේ.
This comment has been removed by the author.
ReplyDeleteදුරියන් අයිස්ක්‍රිම් කාලා තියනවද? රසයි කියල ටිවි එකෙ අහලා තියනවා.
ReplyDeleteලංකාවේ හොයා ගන්න පොට් එකක් නැද්ද?
***කමු බොමු බ්ලොග් එකේ එන්නේ මොන නමින්ද්?****
හපොයි, මට ඉවසන්න බැරි ඕකෙ ගඳ (සුවඳ?) නෙ. පොඩි කෑල්ලක් කෑවත් වමනෙ යනවා. මම නොකන කෑම ජාති බොහොම ස්වල්පයෙන් එකක්.
ReplyDeleteඔවු ඉතින් උඹ තනියෙන කාලා ඇවිල්ලා, අපිට මෙතන කෙල පෙරන්න ඒ ගැන දානව. හික්ස් ! නෑ මචන් අපේ ගෙදර අයනම් ඔය දූරියන් ගේන්නෙ නෑ. නමුත් මටනම් පොඩි කාලෙ ඉඳලම තිබුනා ඕකෙ රස බලා ගන්න. දවසක් පොඩි කාලෙ සීයට කියලා තමයි දූරියන් ගෙඩඉයක් ගෙන්නගෙන කෑවෙ. ගෙදර අනිත් අයනම් පැත්ත පලාතෙ හිටියෙ නෑ ගඳයි කියලා. අනේ මන්දා මටනම් එහෙම එකක් නෑ. එදයින් පස්සෙ නිතර කන්න ලැබුනෙ නැතත් ඉඳලා හිටල කැවෙනවා. අනික ඕක තියෙන්නෙ වාරෙකට විතරයිනෙ.
ReplyDelete@naliya
ReplyDeleteදූරියන් අයිස් ක්‍රීම් රහනම් තමා හැබැයි ඉවසන්න බැරි ගඳ තමා.
@V
මචෝ දූරියන් හදන ක්‍රම තව ගොඩක් තියෙනව. ඒව හැබැයි කඩවල ගන්න නෑ. මම එකපාරක් බෝටුවක යනකොට නංගි කතා කරල යාලු වෙච්ච නංගි කෙනෙක් :-) දුන්න මදුලු පිටින් තෙලේ බැලපුව. ඒක කොච්චර රස වැටුනද කිව්වොත් නංගිලගේ ගෙදරත් ගියා තුන් හතර සැරයක්.
මටත් ඔය දූරියන් වල ගඳ නම් පේන්න බැහැ....
ReplyDeleteඕකටම තායිලන්තේ යන්න හිතෙන තරම් කටේ කෙල පෙරෙන්න ලියලා තියෙනවා......අපේ ගෙදර කස්ටියනම්??
ReplyDeleteNaliya
ReplyDeleteThis is link to kamu bomu blog
http://kamubomu.blogspot.com
දුරියන් අයිස් කාල නැ බන්ග්
ලිස්ට් එකට දා ගත්තා
ස්තුතියි
nadeesthoughts
ReplyDeleteසමහරක් අයට කේස්
ඒ වුණාට විශ්වාෂ කරන්න කන්න පුලුවන් අයට මාර රහයි
රොකියා | Udara
ReplyDeleteඔව් කන්නේ නැති අය පැත්ත පලාතේ නැ ගෙඩියක් කනකොට. එලව ගන්න මොකෙක් හරි ඉන්නවානම් නියම බෙහෙත, නිකම් කදුළු ගැස් වගේ
Tharindu
ReplyDeleteමම කාල නැනේ බන්ග්. දුරියන් බැදලා.
බලන්න ඕනේ ඊලග සැරේවත්
මගෙත් ප්‍රියතම කෑමක්...හබැයි අපෙ අම්මට නම් පෙන්නන්න බෑ..
ReplyDeleteඅදනේ දූරියන් ගැන මෙච්චර දැන ගත්තේ . .
ReplyDeleteනිමේෂ් සුරංග
ReplyDeleteමම හිතනේ ටිකට් එක නම් 30 ක් විතර වෙනවා මචන්ග්.
:)
හුටපටයා
ReplyDeleteදුරියන්වලින් හදන කැම මීට වඩා තියෙනවාලු මච්න්ග්
comments කරලා තිබ්බ හුඟක් අයට තිබ්බ ගැටළුව තමා මටත් තියෙන්නේ. මට ඕකේ ගන්ධය ඉවසන්න බැහැ නේ. හුඟක් ගුණ දායක කෑමක් කියලා අහලා තියෙනවා. ඉතින් ඕක කනවා තියා දූරියන් තියෙන අහලකවත් ඉන්න අමාරු එක නේ වැඩේ.
ReplyDeleteHasitha,
ReplyDeleteහා හා
සමහරක් අයට ඒක තමා අවුල
@Naliya try Carnival Ice Cream..
ReplyDeletethey have, but any way, I will not comment about that ice cream.
:D