Monday, December 21, 2009

සිංහල බ්ලොගර්ස් යුනියන් | කොත්තු.ඔර්ග් බෝහෝම ස්තුතියි

මේක ලියන එක මගේ යුතුකමක්

අද මාව අපේ කාලිංග සහෝදරයා සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්තා ඒ වගේම අපේ ඉන්දි සමරජීව සහෝදරයා කොත්තු බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්තා.
මේ ඔක්කෝටම සහ මේ පසු පස සිටින ඔක්කෝම අයට මේ සලසන සේවයට බොහොම ස්තුතියි.





2 comments:

  1. ඇත්තෙන්ම එයාලා කරනෙන ලොකු සේවයක් . . .

    ReplyDelete