Friday, January 1, 2010

නව වසරට සුබ පැතුම්



ඔන්න හාපුරා කියල නව වසරේ අපේ කට්ටියට සුබ පතනවා

මේ නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉටුවේවායි මා හද පතුලෙන් පාර්ථනා කරනවා

සුබ නව වසරක් ඔබ සැමට






ඒ වගේම මේ අපේ පුංචි දිවයිනේ සියලුම ජාතින් සතුටෙන් සමගියෙන් චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔනේ කියන අහිංසක බලාපොරොත්තුවත් තියෙනවා

4 comments:

  1. මලී

    බොහොම ස්තුතියි

    ReplyDelete
  2. ඔබටත් සුබ නව වසර්ක් වේවා මචෝ. දිගටම ලියන්න.

    ReplyDelete
  3. roylyfernando

    බොහොම ස්තුතියි.......

    ReplyDelete