Wednesday, December 23, 2009

සුනාමිය , යුද්ධය, චන්දය සහ අපේ අය

සුනාමිය , යුද්ධය, චන්දය සහ අපේ අය

මොකද මේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සුනාමිය , යුද්ධය සහ චන්දය පටලවාගේන මේක කියවන කට්ටියට හිතෙනවා ඇත.
නැත මේහි සම්බන්ධයක් ඇත.මේ සියල්ල පිස්සා කියනවා වගේ මිනිස්සු ඉන්න අමුතු ඇටේ සිදුවුයේය සිදු වෙමින් පවති.


අදට සුනාමි ඇතිවී අවුරුදු පහක් ගෙවී යමින් ඇත.පිස්සා කියනවා මෙන් මේ අමුතු අටේ සිටින්නේ අමුතු මිනිස්සුය. සුනමියෙන් ගහගෙන යන තරුනියක් ගොඩට ගෙන දුෂණය කර දැමු අයුරුත්,වෙන තරුනියකගේ රන් ආභරන ගෙන මරා දැමු අයුරුත් , මල කදන් වලින් සිරුරු කොටස් කපා රන් අභරන ගත් අයුරුත් ඔබට මතක ඇතියයි මම සිතමි.

තවද මුලු රටේම මිනිසුන් අත්වැල් බැදගෙන අධාර එකතු කර සුනාමියෙන් බැට කෑ මිනිස්සුන්ට උදව් කල හැටිත් මතකය. අවතැන් කදුවරු පිහිටවා මිනිසුන්ට නිවාස ලබා දුන් හැටිත් මතකය. සමහරුන් අවතැන් කදවරු වල තවමත් දිවි ගෙවීමත් , සමහරුන් නිවාස දෙක තුනකට උරුම කම් කීමත් වෙනම කතාවක්ය.

යුද්ධෙත් ඉවරය. රටම බය ගැන්වු දෙමව්පියන්ට දරුවන් අහිමි කරපු, දරුවන්ට දේමව්පියන් අහිමි කරපු ඒ මෘගයා මරා දැමුවාට පක්ෂ ජාති අගම් භෙද නොසලකා එකට වැලද ගෙන දවස් හතක් කිරි බත් කැ හැටිත් මතකය.දේශ දොහියෝ දේශ ප්රේගමියෝ උන අකාරයත් දේශ ප්රේුමියෝ දේශ දොහියෝ උන අකාරයත් මතකය.


සුනාමිය සිදුවී අවුරුදු පහක් ගේවී යන තැනත් යුද්ධය නිමා වී වසරකට ආසන්න වෙන මේ කාලයේ ජන්දයක් ඇත.ජනාධිපතිවරනය, උන් මුට ගහනවාය මු උන්ට ගහනවය. ගම් පිල් බෙදිලාය. දෙමලයා,මුස්ලිමයා, සින්හලයා එක එකාටය, පොඩ්ඩක් බැරි උන තැන කෙල ගයි

කෝ අනේ එදා සුනමියේදියි, යුද්ධයේදි තිබ්බා අපේ කම, සහොදර කම............

මිනිවලේ ඉදන් මේවා දැකලා සුනාමි මියගියන් සතුටු වෙනවා ඇති මේවා දකින්න ජිවත් නොවුන එක ගැන,ප්‍රභාකරන් මේවා දැක ************ත් හිනවේනවා ඇති ..............


Photo Link 1

Photo Link 2

4 comments:

  1. 'අදට සුනාමි ඇතිවී අවුරුදු පහක් ගත වී ඇත'

    උඹටත් මඤඤංද?
    ඈ බොල මල්ලී, අදට කොහොමද අවුරුදු 5 උනේ... දෙසැම්බර් 26ට කිව්වා නම් ඔන්න හරි.. ඇයි අමුතු ඇටේ දැන් දිනයත් වෙනස් කරලාද?

    ReplyDelete
  2. හික් හික්
    මූට දින මාරු වෙලා. කොල්ලට සමාව දෙන්න පිස්සා අයියේ. final year project එක නිසා මොන්ගල් වෙලා ඉන්නෙ මේ දවස් වල.

    ReplyDelete
  3. සමාවන සෙක්වා
    දවස වැරදුනාට
    කමක් අපි ආසන්න අවුරුද්දට වටයමු
    අහිතක් හිතන්න එපා මම මේ පිස්සු ඩබල් වෙලා ට්‍රිබල් වෙන්න ඔන්න මෙන්න

    ReplyDelete
  4. නොදෝකින්.. උඹ සැන්ටා නම් X mas අමතක වෙනවද බොල?
    අපේ තරිදු කියන නිසා විශ්වාස කරන්න පුලුවනි, ඇත්තටම උඹට වැඩ කියලා... හ්ම් කමක් නෑ...

    අනිත් එක ටිකක් නිවී සැනසිල්ලේ බ්ලොග් ලියහං.. තරඟයක් නෑනේ. ආප්ප බානවා වගේ ලියන්න නැතුව, පොඩ්ඩක් හුස්මක් කටක් අරගෙන , පොඩ්ඩක් ආතල් එකේ ඉදලා ලියපිය..

    ReplyDelete