
අම්මෝ මාසයකට විතර පස්සේ ඔන්න ආයිත් ලිපියක් ලියන්න හිතුනා.මේ දවස් මහා එපා කරපුම දවස් ටිකක්.මමත් මාර විදියට කම්මැලි වෙලා.ඒ මදිවට ජම්බෝලේ වගේ මහත් වෙලා දැන් පිපෙරෙන්නත් ලගයි.එහෙම නොවී තියෙවී යයි වැඩක් නොකර තියෙනකොට.
පහුගිය දවස්වල මම ඉස්පිරිතාලෙත් නැවතිලා හිටියානේ. මන්දා ඒකෙන් මේකෙන් මම හිතා ගත්තා අයිත්නම් රජයේ ඉස්පිරිතාලවට යන්නේ නැ කියලා.මගේ නිකම්ම නිකම් මාසයක් කෑවා.අන්තිමට බලෙන් ටිකට් කාපාගෙන ගෙදර එන්න උනා.
ඒක හින්දා ඔන්න පෞද්ගලික ඉස්පිරිතාලයකට යන්නයි...