Sunday, March 28, 2010

ලංකාව ගැන විදේශික මිතුරෙක්ගෙන් රෙකමදෝරුවක්


ලාංකියන් (ඒදා ceylon නාමයෙන් හදුන්වන සහ පාශ්වාත් නිදහස් සමයේ ) බටහිර සමාජයේ චිරාත් කාලයක් ප්‍රසිද්ධව සිටියේ අල්පෙජ්ජ( සරල ) ජිවිතයක් ගතකරන විනෝදකාමි මිත්‍රශ්‍රිලි ඒ වගේම ආඩම්බර ප්‍රෞඩ්‍ර ජනතාවක් ලෙසය.

බහුතරයක් විදේශිකයෝ ලංකාවට පැමිණුනියේ ඒ ජනතාවත් , පරාදිසයක්වන් ශ්‍රි ලංකාවේ පරිසරයත් නිසාය නමුත් සුලුතරයක් විදේශිකයෝ ලංකාවේ වර්ණ සමැති කෙල්ලේක්ගේ කොල්ලෙක්ගේ පහස බලාපොරොත්තුවෙන් නොපැමිනණවාත් නොවේ.

ඔවුන් ජර්මන් සහ ඔස්ට්‍රියානු ජාතික පෝසත් යුවලකි.අවුරුදු 60 -70 වයස් සිමාවන්හි පසුවු ඔවුන් ලංකාවට පැමිණිමට පටන් ගත්තේ අසුව දශකයේ මුල් භාගයේ සිටය.යුධ ගැටුම් මධ්‍යයේ වුවද ඔවුන් අඩුම තරමේ අවුරුද්දකට ලංකාවේ මාස 3 ක් වත් ගතකලේ සමහරුන්ට මෙන් ඔවුන්ට මුදල් සහ කාලය ප්‍රශ්නයක් නොවු බැවිනි.

නවීන පරිගණක මධ්‍යස්ථානයක් සහිත පුස්තකාලයක් සාදා දුන්නේ මේ යහපත් මිනිස්සුන්ට ඉගෙනුමයන දෙය ඉතාමත් වැදගත් නිසාය. මට මොවුන්ව මුණ ගැසුනේ මේ අවස්ථාවේය. එනම් ඔවුන් ඔවුන්ගේ පරිගණක මධ්‍යස්ථානය ගැන අන්තර්ජාලයේදි තොරතුරු හුවමාරු කරගැනීමත් සමහය.
 
කෝම නමුත් ඔවුන්ගේ සතුටට හෙනහුරා පහලවුයේ ලංකාවේ තමාගේ කියා තැනක් සැදිමට පටන්ගත් කලය.මේ ඔවුන්විසින් මට එවන ලද අවසන් ඊ මේල් ලිපියයි
 
High V,
I got your new email adress as well as your adress at the university. Thanks. Hope you are doing well and that you still like your studies.
Concernig our stay in Sri Lanka, we will come by the end of april or early may, and would be happy to invite you and your father, mother and sister at our home. In January we intended to invite you but we heard that you granmother died. Our sincerely condoleances.

Maybe it will be our last stay in SriLanka because we intend to sell our house and never come back to Sri Lanka. Europeans are harrassed in SriLanka by corrupted politicians and policemen, so we give up and move to Thailand or Mauritius where tourists are welcome.
Hope to see you soon.


My best regards to your father and mother.

R.
ඇත්තෙන්ම මේ ලිපිය කියවු වහාම මට සිහිකැදවුයේ මාගේ ඔලමොට්ටල වැඩක්ය ....
ඒ ප්‍රභාකරන් පරලෝ සැපැත් වු දවසය.ඕස්ට්‍රේලියාවේ පදිංචි ( ඇය එහි පදිංචියට ගියේ ඇය අවුරුදු 8 දිය එනිසා ඇය ලාංකිකයකුට වඩා ඕස්ට්‍රේලියානුවකු ලෙස හදුන්වා දිමට ඇය කැමතිය. මෙයින් ඔබට ඇගේ මානසික තත්වය වටහා ගත හැකිය. )මාගේ න්‍යති සහදොරියකු සහ ඇගේ ඕස්ට්‍රේලියානු මිතුරියන් , ලංකාවේ සිටින අනෙක් න්‍යති සහෝදරයන් සමග සෙට් වුණ විටකය.
 
 අවස්ථාවේදි ඇය ප්‍රකාශ කලේ ලංකාවේ සිටින සමහර මිනිසුන් යනු ම්ලෙජ්ජයන් බවත් මිනිස්සුන් ඉතාමත් කපටි බවත්ය. ඒ සමග ඇය සමග උරණ වු අපි නොයකුත් තර්ක ගෙන හැර පා අපේ රට බේරාගත්තත් ඇගේ මිතුරන් සිනාවුයේ අපි වැරද්දක් කර මවගෙන් එම දඩුවම්විදිමට අකමැතිව බොරුකියනා ළදරුවන් ලෙසය.


ඇත්තෙන්ම මෙයද ලංකාවේන් පිට අපට දක්වන ආකල්පය ?
 
ඔබගේ අදහස් උදහස් සාදරයෙන් පිලිගනිමි.

12 comments:

  1. ලංකාවෙ බොහො මිනිසුන් වැදගත් සුන්දර මිනිසුන් බවත්.. බලයෙ හා බොහො වැදගත් තැන්වල ගොබ්බයන් රිංගා සිටින බවත් ඔබගෙ මිතුරන්ට පවසන්න. මෙච්චර නිවට විදියට මිනිසුන්ව නොමග යවන රාජ්‍ය මාධ්‍යයත්, මෙච්චර නිවට විදියට මිනිසුන්ව හුරාකන දෙශපාලුවනුත් , මෙච්චර කැත විදියට නිතිය..., බලය හසුරවන නිවටයින් ඉද්දිත් මෙ රට කොහොමද ඇදි ඇදි යන්නෙ... මෙරට විනාශ වෙන්න එපැයි.. විනාශ වෙන්නෙ නැහැනෙ.. එ කියන්නෙ තවමත් අපි අතර කිපදෙනෙක් හො ඉන්නවා තවමත් මනුස්සකම් වලින් පිරුන සුන්දර හදවත් තියන....

    ReplyDelete
  2. රවා ta

    ලොකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි

    ReplyDelete
  3. රාවාගේ කතාව ඇත්තයැයී කියන්න මට ඇත්තේ විහාර මහා දේවීට එලාරගේ ලේ බීමට ඇතිවුනු ආසවාටත් වඩා ආසාවකී. නමුත් මාධ්‍යත්,දේශපාලනය්ත් පොලීසියත් රජයේ සේවාවත් මෙකී නොකී අනිකුත් සියලූම දේවලුත් පිටරටින් මෙහෙ පැමිනි දේවල් නොවෙයී. අපේ පොලවේ හැදුනු දේ කෑ, අපේ පාසල් වල ඉගන ගත්තු, අපේ මහ ඉස්පිරිතාලෙ ඉගන ගත්තු පුද්ගලයනුයී. ඒ අපියී. රටවල් විනාස වෙන්නේ නැහැ. හිතන්නවත් බැරි තරමෙ පාහර වැඩ කරපු ජපානෙ ඔය යස අගේට ඉන්නේ. ඇෆ්ගනිස්තානෙ.

    ReplyDelete
  4. Most likely local thugs (obviously attached to politicians) and police must have tried to take advantage of these foreigners. They often to that as they think it as an easy way to make some money.

    I happen not only to foreigners but also locals. I have a friend who is from a outstation city now working in Colombo. He has to register at the police station. Time to time police come to his place and ask for money saying that they have some sort of a party or 'pinkama' at police station. I guess most of they money ends up in local bar.

    Also some foreigners are terrified of how some officers behave at check points. There is this Swedish guy I work with and once he told me one of his worst experience at a check point in SL. He had been stopped at a check point and the cops manning the check point were drunk including the OIC. They have been waving guns and talking all the sorts of things without letting him go. Just imagine how he must have felt when there is a drunk waving a gun.

    /Rakhitha

    ReplyDelete
  5. පාලකයෝ උඩින් පාත් වුනේ නෑනේ. මෙහෙ මිනිස්සුම තමා ගොන් කතා වලට රැවටිලා පාලකයන්ව පත් කොරගන්නේ. ඊට පස්සේ ඉතින් පාලකයො අවුල්, මිනිස්සුනම් හරි ෂෝක් කියලා වැඩක් නෑ.

    ReplyDelete
  6. රවාට මම හිතන්නේ " අපි අතර කිපදෙනෙක් හො ඉන්නවා තවමත් මනුස්සකම් වලින් පිරුන සුන්දර හදවත් තියන.... " නෙමේ බහුතරයක් ඉන්නවා මෙහෙම කට්ටිය හැබැයි මේ ඔක්කොම නොමග ගිහින් ඉන්නේ. මොකද ඉපදුන දවස් ඉදලා අපි දකින්නේ මේ ලංකාවයි. මෙයින් තොර ලෝකයක් බොහොමයක් මිනිසුන් දැකලා නැ.අපේ මිනිස්සු ලොකය දකින්නේ රුපවහිනියේ වාරණය කරපු වැඩසටහන් වලිනුයි.දේශපාලුවොගේ ලස්සන සිහින ටොපි වලින් විතරනේ.

    ReplyDelete
  7. kolu ta
    සුද්දා දාල ගිය පර ගතිගුණ විතරක් ඔලුවේ දාගෙන , අපේ දේවල් අමතක කරලා කොටින්ම අද සුද්දත් ගරු කරන පෞද්ගලික නිදහස තබේකට මායිම් නොකරන අපේ කම මොකටද බන්.

    ReplyDelete
  8. to rakasuniverse,
    True machang that ruin our country.

    I hope Sri Lankans will b not stupid as Taliban who does not care about humanity. I do not know by considering political situations and trends of society there can be a chance to that happen in Sri Lanka.

    ReplyDelete
  9. Mahaveera ta,

    ඔව් බන් අපේ මිනිස්සු නැවත නැවතත් මේ කාලක්ණ්නිම යවන එකනේ වැඩේ. මොකෙක්වත් අසාධාරණයට විරුද්ධ වෙන්නේ නැ.

    ReplyDelete
  10. ඔයාලා හිතුවට මිනිස්සු රැවටිලා කියලා මිනිස්සු රැවටිලා නැහැ.. එ අය රැවටෙන්නෙත් නැහැ. මිනිස්සු රැවටිලා කියලා තමයි ගොඩාක් අය හිතන් ඉන්නෙ... දවසක් මම යහලුවෙක් එක්ක අපෙ ප්‍රදෙශයෙ මැතිවරණ අපෙක්ෂකයෙ දෙන්නෙක් ව සැසඳුවා.
    " මචං බලපන් අරයා මෙහෙම කෙනෙක් මෙහෙම කරලා තියනවා, එයා ගැන මම අහලා තියනවා, මිනිස්සුත් ආදරෙයි ගොඩාක් ".....

    " වැඩක් තියනවද බන් උන්ගෙන්, උන්ට වැඩක් කරගන්න පුළුවන්ද... හදිස්සියෙන් අපෙ කොල්ලෙක් ඇතුලට ගියොත් කොල් එකකින් එලියට ගන්න පුළුවන්ද උන්ට"

    ReplyDelete
  11. අයියෝ ඕක විතරක්ද අපාරාධකරලා හිරේ ගිය උණුත් , දහස්ගණන් අහිංසකයෝ ගම්මාන පිටින් වලදාපු උණුත් පාර්ලිමෙන්තුවට යවනවානේ සමාජ සේවයට කියලා

    ReplyDelete
  12. අනේ මන්ද බන් ලන්කාව මිනිස්සු ගැන හිතා ගන්ට බෑ. දැන්නම් හොද මිනිස්සු 10% වත් නැති තරම්. දුකය් මචන් රට ගැන කාටවත් ගානකුත් නෑ.

    ReplyDelete