Sunday, January 31, 2010

ජීවිතය

මේ දවස් වල මම සැහෙන්න හිතනවා මම මේ ජීවතයේ ගත්ත එක තීරණයක් හරිද වැරදිද කියලා.කෝම නමුත් ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු අද්දවන්න බැනේ මොනවා කරන්නද බෙරේ බැද ගත්තනම් බෙර පද ගහන්නම එපයි ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද ?  සතුට , දුක ප්‍රශ්න වල එකතුවක් කියලා කියුවොත් මම හිතන්නේ හරි කියලා. ඇත්තටම අපි ජීවිතය විදිනවාද විදවනාවාද ? මම හිතන්නේ අපි හුගක් අය දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා සතුට කියලා දුක් විදමින් දුවන්නේ තවත් දුක් කන්දක් පස්සේ.මීට අවුරුදු...

Tuesday, January 26, 2010

මාගේ ඡන්දය !

ඔන්න හාපුරා කියලා ජීවිතයේ පලමුවතාවට අද තමා ඡන්දේ දැම්මේ. උදේ නැගිට්ට ගමන්ම ඉතින් හොදට නාගේන කොට කලිසමත් ගහගෙන ( මොකද ගෙදරින් බර බරේ සරම ඇදන් යන්න එපා කියලා මොකෝ හදිස්සියෙන් කඩන් වැටුනොත් එහෙම :) ) ඔන්න ඉතින් ඡන්ද මධ්‍යස්ථානය තිබ්බේ පන්සලක. ඉතින් උදේ පාන්දරම පන්සලට ගියා මම ඉතින් කොමත් අලියා වගේ මහතයිනේ කොට කලිසමත් ගහ ගත්තම සකල බුජං කොට කලිසම් වගේමයි. ඉතින් මුලින්ම හම්බ උන ගැනු ලමයා දැම්මේ මරු මුරුස් බැල්මක් මොනවා කරන්නද උපන් කැතනේ ! කොමෙන්...

Monday, January 25, 2010

ත්‍රිපිටකය සිංහලෙන්

අපේ හොද යාලුවෙක් වෙන තරිදු ත්‍රිපිටකය සිංහලෙන් ලියනවා ඇත්තටම හොද දෙයක් හොද දේවල් අපි අගේ කරන්න ඔනේනේ මෙන්න මෙතනින් ත්‍රිපිටකය බ්ලොග් එකට යන්න...

Saturday, January 23, 2010

විවාහය කියන්නේ කායික සම්බන්ධතා පැවිත්වීමට දෙන ලද තවත් එක් බලපත්‍රයක් ද !

මේ දවස්වල ඔන්ලයින් එන්නත් බැරි උනා හුගක් වැඩ තිබුනා අද තමා ටිකක් නිවඩු හම්බ උනේ.... ඉතින් මම පොඩ්ඩක් මූණ පොතේ රවුම් ගහද්දි මම මේක දැක්කා හිතුවා කට්ටියගේ අවධානය මේකට යොමු කරන්න මොකද මේක සැහෙන්න අද සමාජයට අනුකූලයි නේ........... ඇත්තෙන්ම මේ දෙපාර්ෂවයම කියන දේ සතයක් තියෙනවා නේද ? ඇත්තෙන්ම විවාහය කියන දෙය දෙස අපි සමාජීය හා සංස්කොතිකමය කෝණවලින් තොරව බැලුවාම එහි මුලික හරය වන්නේ නව පරම්පරවක් බෝ කිරීම නේද ? සාමාජීය සහ සංස්කෘතික බලපැම මත නව පරම්පරවක්...

Saturday, January 9, 2010

පත්තරේට ගිය බ්ලොග්

ඔන්න ඉතින් අපේ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් පත්තරේට ගියලු කොච්චර සතුටුද ? අද දින බෙදා හරින-හෙට පල වීමට නියමිත ඉරිදා(10-01-2010)ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ ලිපි පල වෙලා තිබුනා. ඇත්තෙන්ම සැහෙන්න සතුටුයි ලංකාවේ පලවෙන ප්‍රධාන පුවත් පතක් අපේ බ්ලොග් අඩවි ගැන මෙලෙස සැලකිලිමත් වීම ගැන. මෙතන තියෙනවා ඒ බ්ලොග් අඩවි සහ ඒවායේ ලිපි ගැන අච්චාරු - මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි කැටපත් පවුර  ඒ වගත් මෙසේම විය… එළුවාගෙ සවුදම සිතූගේ සිතුවිලි  නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා… මනුසත් උයන   අපි නැග්ගොත් පුවක් ගහෙත්...

Friday, January 8, 2010

අරවානා ------ අ ර වා නා

අ ර වා නා මේ කුණුහරුපයක්නම් නෙමේ අපේ පොඩ්ඩා සහොදරයාට කලා වගේ මම අසභය දේවල් කතා කලා කියලා බොරුවට පැමිණිලි කරන්නනම් එපා හොදේ.අපේ සමහර කට්ටිය හිතන් ඉන්නේ සමාජයේ හැංගිලා කතා කරන දේවල් විවෘතව කතා කලාම එවා අසභයයි කියලා අහ් කතාව පොඩ්ඩක් වැරදි පැත්තට ගියා නේද කමක් නැ කියන්න ඔනේ දේ මම කියුවනේ මේ දවස්වල ටිකක් විතර මඤ්ඤං ගහලා ඉන්න හින්දා පරන අපාය සහය මිත්‍රයකුගේ ගෙදර ගියා.ඉතින් ආ ගිය දේවල් එහෙම කතා කරල මිත්‍රයා එයගේ නවතම සොයා ගැනීම මට පෙන්නුවා   ඒක මාලුවෙක් ඇත්තටම පොඩි කලේ අපි කොල්ලෝ හැමෝටම තිබ්බනේ මාලු උණ හැබැයි මූට තියෙන්න සල්ලි උණ අරවාන(...

Monday, January 4, 2010

ගුගල් එකෙන් ඇපල් කැඩීම

ඔන්න මම උදේ පාන්දර ගූගල් එකට යද්දි එක පාරටම ඇපල් ගෙඩියක් වැටුනනේ බැලින්නම් මෙන්න මේකයි වැඩේ .........අද කෙනෙක්ගේ උපන්දිනයක්ලු කවුද මේ ? "සැම ක්‍රියාවකට සමානවුත් ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් ඇත"මෙන්න මේ වදන් පෙල අප දහස්වරක් නැවත නැවතත් කියවා ඇත.ඔව් නිව්ටන්ගේ තුන්වන නියමය අද වර්ෂ 2010 ජනවාරි හතර වෙනිදායි මම මේ කියන්න යන්නේ මීට හරියටම අවුරුදු 367 කට කලින් 1643 වෙච්ච සිදුවීමක් ගැනයි ඒ මහා විද්‍යනයකුගේ උපත සර් අයිසෙක් නිව්ටන් උපන්නේ...

Sunday, January 3, 2010

අහෝ මොවුන් නොදුටු බුදුගුණ...............| සංශෝධිත

මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය යම් ආගමකටවත්, සමාජ කොටසකටවත්, ජීවන රටාවකටවත් , එසේ නැත්නම් බුදුගුණ වර්ණානා කරන්නවත් ලියපු ලිපියක් නෙමේ කවුරු හරි මේ ලිපිය කියවලා කෝපයට හෝ හිත් තැවුලකට පත් වෙනාවානම් E පිලිබද මගේ කනකාටුව :) මෙන්න මේ පින්තුර ටික මට මුණපොතේ කල්මරණ කොට හම්බ උන පින්තුර වගයක් බලන්නකෝ මෙකේ ඉන්න සුරිපිනියන්(භාහිරින් පමණක්) කරන වැඩ............ මම මේ පින්තුර ටික නුසුදුසු හින්දා ඉවත් කලා ඒ වා බලන්න ඔනේ නම් මුලශ සටහන බලන්න ඒ පින්තුර ගැන විස්තර...

Friday, January 1, 2010

අනුරාධපුර යුගයෙන් එහා ගිය අපේම ශිෂ්ඨාචාරයක් | රාවණා !

මම හිතන්නේ කට්ටිය ඔක්කොම ඊයේ රුපවාහිනියේ (31-12-2009) ගිය අබා බලන්න ඇති... මටනම් ඉතින් බලන්න බැරි උනා හේතුව මෙතනට සම්බන්ධ නැති නිසා මම කියන්නේ නැ. මට ඊයේ අපේ තරිදු ලියපු " ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා " ලිපිය කියව්වාට පස්සේ කවදත් ඇගේ තියෙන ඉතිහාස උන පොඩ්ඩක් වැඩි උනා ඊයේ එලියට ගියත් මේ ගැන ටිකක් විතර කල්පනා කලා. මෙහෙම ඉන්නකොට රිවිර පත්තරේ ගිය ලිපියක් මතක් උනා. ඉතින් පොඩ්ඩක් හොයල බැලුවම එක ලිපියක් නෙමේ දෙකක්ම හම්බ උනා. ඉතින් ඇත්තටම අපිට අනුරාධපුරයෙන් එහා ගිය අතීතයක් තිබ්බද ? මීට ටික දවසකට කලින් ඇහුවනම් කියන්නේ එහෙම කියන්න බැ මොකද මහාවංශයේ...

නව වසරට සුබ පැතුම්

ඔන්න හාපුරා කියල නව වසරේ අපේ කට්ටියට සුබ පතනවාමේ නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉටුවේවායි මා හද පතුලෙන් පාර්ථනා කරනවාසුබ නව වසරක් ඔබ සැමටඒ වගේම මේ අපේ පුංචි දිවයිනේ සියලුම ජාතින් සතුටෙන් සමගියෙන් චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔනේ කියන අහිංසක බලාපොරොත්තුවත් තියෙ...