Wednesday, December 30, 2009

යාහු පනිවුඩකරුවාගේ භාෂා පරිවර්තකය | Language translator in yahoo


මෙච්චර කල් යාහු පනිවුඩකරුවාගේ වෙබ් අතුරු මුහුනත පවිච්චි කරපු මට හිතුනා පරිගනක මෘදුකාංගය පාවිච්චි කරලා බලන්න.
ඉතින් කෝමේන් කෝම හරි යාහූ පනිවුඩකරුවා බාගත කරගෙන ස්තාපනය කලා


බැලින්නම් නරකම නැ.යාහූ පනිවුඩකරුවාගේ 10.0.0.1102-US සංස්කරනය වේගවත්.

ඉතින් මම මේක අත්හදා බලමින් ඉන්නකොට මට මේකේ ක්‍රියකාරකම් මෙනුවේ(Activities) පරිවර්තකය දැක්කා

ගූගල් එකේ මෙහෙම එකක් තියෙනව කියලා දැනම් හිටියට යාහූ එකෙත් මේ වගේ එකක් තියෙනවා කියලා දැනම් හිටියේ නැනේ.

අනික දැන් මට යාහු සංවාද කාමරවලදි හමු වෙන පිටරට යහළුවන්ට විශේෂයෙන්ම යෙහෙලියන්ටත් එ ගොල්ලන්ගෙම භාෂාවේන් කතා කරන්න පුලුවන්නේ........

පහලින් තියෙනවා මම කරපු පොඩි මගපෙන්වීමක් ඔය ගොල්ලොත් අදම උත්සහ කරන්න
Step 1




















Step 2

















Step 3





හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා එ කියන්නේ සමහර භාෂාවලට( සිංහල වගේ) තාම උදව් කරන්නේ නැ.ඒ වගේම සමහරක් කෙටි යෙදුම්වලටත් උදවි කරන්නේ නැ

අනික ස්වයංකිය භාෂා හදුනා ගැනීමේ පහසු කමත් තිබ්බානම් මරේ මරු

5 comments:

  1. ඒකනේ.. සිංහල වලට තාම ඔහොම දාන්න බැරි, අන්තර් ජාලයේ සිංහල භාවිතය තාම මදි නිසායි...
    එහෙම තිබ්බා නම් මරු...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. to .::පිස්සා::.

    ම්හ් භාවිතය අඩු වීම තමා ප්‍රධාන හේතුව මොකද එතකොට නිශ්පාදකයන්ට ගන්න ලැබෙන ලාභය අඩුයිනේ
    අනිත් ප්‍රධාන හෙතුව තමා අපේ භාෂාවේ සංකීර්ණ බව

    to everyone (anyone who interest in this area)

    මම හිතන්නේ තාක්ෂනික අංශයේ සිටින අය මේ පිලිබදව දන්නාව ඇති
    Natural Language Processing
    Neural networking

    http://ieeexplore.ieee.org/xpl/freeabs_all.jsp?arnumber=4783983

    http://www.sliit.lk/Research/SRS08/ResearchSymposium2008/journal/Page42-45.pdf

    ඇත්තටම මෙය පරිගනක කෘතිම බුද්ධියට(AI) අදාල වන දෙයක්

    මේ වගේ දෙයක් කරන එක අපේ භෂවේ සංකීර්නත්වය(ව්‍යාකරන,වචන සංකයාවා) හින්දා අමාරු වෙලා තියෙනවා
    නමුත් මේ සම්බන්ධව ගොඩක් පරෙශන කරලා තියෙනවා උඩ තියෙන ලින්ක් දෙක එ සම්බන්ධවයි කවදා හරි ගූගල් වගේ ආයතනයකින් මේක හදයි.මම අහලා තියෙනව තිබස් සමග මේවැනි මෘදුකාංගයක් හම්බ වෙනවා කියලා
    වැඩි විස්තර දන්නාවානම් කියන්න
    IEEE paper එක ඔනේනම් කොමෙන්ට් එකකින් ඉල්ලන්න මම දෙන්නම්

    ReplyDelete
  4. can u send me a IEEE paper to bhavesh51 (AT) gmail com

    ReplyDelete
  5. ප්‍රසාද්

    මම ඔයාට ලගදිම එවන්නම් දාපු තැන හොයා ගන්න බැරිඋනා

    ReplyDelete