Tuesday, December 29, 2009

අපට අමතක වුනු අපේ දෙයක්

මට මේ ගැන ලියන්න හිතුනේ අපේ LG සහොදරියගේ මේ පොස්ට් එක කියුව්වාට පස්සේ

ඇත්තටම අපේ විශ්වවිද්‍යාලායේ ඉන්න දමිල දේශකයෙක් ඇහුවා හරි සිංහලයෙක් නම් සිංහල භාශවේ අංක ගැන කියන්න කියලා වෙලාවට ඊට කලින් දවසේ අපේ යලුවෙක් මුණ පොතටයි ඩොට් නෙට් සංසදයටයි මේ අංක ටික දාල තිබ්බ හින්දා වෙලාවට සිංහල ජාතියේ නම බේර ගන්න පුලුවන් උනා.

අපේ අංක පද්ධතියේ තිබුන අවාසිය තම බින්දුව නැති කම ඒක හින්දා 10 100 1000 වෙනම අංක තිබුනා මේක හුගක් වේලාවට සංකීර්න ගනිත කර්මවලට අමරු වුනාලු.එක හින්දා තමා කට්ටිය හින්දු අරාබි ක්‍රමයට පුරුදු උනේ හුගක් කට්ටිය කියනවා මේක යුරෝපිය අංක පද්ධතිය කියලා එක වැරදියි යුරොපයේ බාවිතා කලේ රොම ඉලක්කම් පද්ධතියයි

පහල තියෙනවා අපේ අංක පද්ධතිය හොදට බලන්න මොකද කවදා හරි අපේ දරුවෙකුටත් අඩම්බරයෙන් කියන්න පුලුවන් අපේම ඉලක්කම් පද්ධතිය ගැන.



Source http://www.omniglot.com

ඊට අමතරව මෙන්න මේ වෙබ් අඩවිය සින්හල අංක නිර්මානය කරලා දෙනවා

http://www.sinhala-online.com/sinhala-digits-number-page.html

පසු සටහන

මම මෙක ලියුවේ LGගේ බ්ලොග් එකේ අපේ ඉලක්කම් ගැන වැඩි විස්තරයක් දාලා ටිබ්බ නැති හින්දයි :)

ඊට අමතරව මට මේ සයිට් දෙක ගැනැත් කට්ටිය දැනුවත් කරන්න උවමනාවක් තිබ්බා

කොහොම නමුත් මුල් බ්ලොග් සටහන LG ලියුවේ නැත්නම් මම මේක ලියන්නේ නැ. ඒක හින්දා LG ට බොහොම ස්තුතියි

6 comments:

  1. Machan, mekei roma illakkam kramayei wedi wenasak ne neda? Dekama hadala thiyenne sankya paadhaka karagena (Hindu-Arabi kramaye watinakama sthaana paadhaka karagena hadhala thibeema).

    Prashne ahewwata tharaha wenna epa. :)

    ReplyDelete
  2. දැනුවත් කරවිම පිළිබද කෘතගුණ වෙමි.

    ReplyDelete
  3. ඔව් කුලෙන්ද්‍ර ඔයා කියන එක නිවැරදි වෙන්න පුලුවන් හැබැයි මට ඒ බව තහුවුරු කරන්න විදියක් නැ. ඒත් Brigadier (Retd) B. Munasinghe කියන විදියටනම් සින්හල පැවැතැන්නේ ඉන්දියානු අක්ෂර වලින්

    මුලාශ කර ගැනු ලැබුවේ

    http://www.sundayobserver.lk/2004/09/19/fea29.html

    ReplyDelete
  4. "වැප් said...
    December 29, 2009 8:51 PM දැනුවත් කරවිම පිළිබද කෘතගුණ වෙමි."

    ඔබටත් බොහොම ස්තුතියි
    ප්‍රත්‍රිචාර දැක්වීම ගැන

    ReplyDelete
  5. නියමයි V ,වැඩි දුර විස්තර දැන ගන්න සැලැස්වුවාට!

    ReplyDelete
  6. LG ට

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට !

    ReplyDelete