Tuesday, December 22, 2009

චිත්තරපටි හෝල් එකේ පෙම් පලහිලව්ව

මම අද ගෙදර එද්දි මේ මුණ පාන්න උන සිදුවීමක්
හැමෝම දන්නවා වගේ මම තාම උසස් අධයාපනය හදාරන කෙනෙක් මම අපේ නගරයට ආවම අපේ වාහනය නතර කරලා තියෙන්නේ නගරේ තියෙන සිනමා ශාලාවේ.මොකද මුලු නගරෙම වඩාත්ම අරක්ෂාකාරී තැන තමා සිනමා ශාලාව නගරේ නමවත් මම වාහනය නතර කරන්නේ ඈයි කියලාවත් මේ කතාවට අදාල වෙන්නේ නැ.

මම වාහනය ගන්න සිනාමා ශාලවට යනකොට නානා සිදුවීම් දකිනවා තරුණ යුවලවල් , එතකොට ලමයි වල පන්ති ගිහින් දාලා තාවකාලික පෙම්වතුන් සමග පෙම් කෙලින්න එම අම්මලා , පාසල් පන්ති කට් කරලා සුදු ඇදුමට උඩින් වෙනත් ඇදුමක් ඇදන් ඇවිත් ඉන්න මගේම ඉස්කෝලේ නංගිලා මල්ලිලා , මේ ඔක්කොම සිනමා ශාලාවේත් ඒ වටේටත් යහමින් මදි නොකියන්න පෙම් කෙලති

උන් කරන දේවල්ට ඇගිලි ගහන්න මට උවමානාවකුත් නැත අයිතියකුත් නැත.එය උන්ගේ නිදහසය.
මේ සිදුවීම මට අදාල වන්නේ මෙහි සිටිය තැනත්තිය නිසාය
මම වාහනය අසලට යන විට ඒ අසල ත්‍රිවිලයක් නවත්වා තිබුනි.
ත්‍රිවිලයේ සියලුම කවර වසා තිබුනත් වාහානය දෙසට විවාරව තිබු ආවරනය විවෘත කර තිබුනේ වාහනයේ එය ආවරණය වන නිසා විය හැක. වාහනය පිටත් වීමට පෙර මම නිකමට මෙන් ත්‍රිවිලය දෙස බැලුවෙමි
ඇදිවතත් සිරුරෙන් ( සාරියක්) බාගයට ඉවත්ව තමාගෙන් වයසෙන් අඩක්වත් වයස නැති කොලු ගැටයෙක් සමග අඩ සිහියෙන් පෙම් කෙලියේ යෙදි සිටියේ මට අයනු ආයනු කියා දුන් මාගේම ගුරුවරියක්. ....
ගුරු ගෞරවය හිතෙන් මතක් කර මම ගෙදර අවෙමි
මම දන්නා පරිදි ඇය විවාහ වි තරුණ දරුවන් සිටින සාර්තක විවාහ ජීවිතයයි ගත කළාය
මේ පිලිබදව පාශ්වාත් මරණ පරික්ෂණයක් මම කරන්න නෝයෙමි
සැම දෙනාටම යම් දෙයක් කීරීමට සාධරණ හේතු ඇත.....
නමුත් ආදරය ගැන තියා ලොකේ මෙලෝ හසරක් දන්නා නැති එවුනුත් කරගන්නා අපරාදය දැක මට කිසිවක් කල මොහැකී වීම ගැන දුකය.................


P:S නොගැලපේයයි සිතනා නිසාත් ප්‍රතිචාර නිසාත් සමහර කොටස් කපා හරින ලදී
නමුත් මේය සතයක් බව ප්‍රකාශ කරමි
සිදුවු අපහසු තාවයට සමාවන්න

13 comments:

  1. ඕක වෙන්න බෑ.. අවුරුදු 2500ක බුදු දහමින් පෝෂනය වුනු සීලාචාර සංස්කෘතියක්, සභ්‍යත්වයක්, හැදියාවක් තියෙන, රෙද්ද පල්ලෙනුත් සදාචාරේ බේරෙන, මිනිස්සු ඉන්න අමුතු ඇටේ ගුරුවරියක් ඔහොම ප්‍රසිද්ඬියේ පෙම් කෙළියා වෙන්න බෑ.. ඇස්දෙක පිහදාලා බලහං.. ඕක හීනයක් වෙන්න ඇති..

    ReplyDelete
  2. හික් :D කියන්න දෙයක් නැති උනාමත් ඔහොම වෙනව :D අවධානය ගන්නත් ඉතින් සමහරු මේවගේ ඒව ලියනවනෙ.. :D

    ReplyDelete
  3. .::පිස්සා::.සහ ඛනිශ්ක | කණියා සහොදරයන් වෙත
    හිනයක් නෙම් මේක ඇත්තක්
    අනික මට අවදානය ගන්නත් එතරම් අවශයතාවක් නැත.............
    විශ්වාෂ කිරීම නොකිරීම ඔබ අතේය..............

    ReplyDelete
  4. අනේ අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් A/L කොල්ලෙක් එක්ක ඉඳල අහුවෙලා මුලු ඉස්කෝලෙටම නෝන්ඩි උනා. ටීචර්ගෙ මනුස්සය බෙල්ලෙ වැල දාගත්තා. ඕව ඔහොම තමා.පිස්ස කිව්ව වගේ මේ කතාවෙ දෙන්නගෙම රෙද්ද පල්ලෙන් සදාචාරෙ බේරෙන්න ඇති.

    ReplyDelete
  5. මා පසල් යන කලේ ගුරුවරයකුත් සිසුවියක් සමග තහනම් ගහේ ගෙඩි කාලා අහු උනා ...... එම ගුරුවරයා ප්‍රදේශයේ කලා විශය පිලිබද ජනප්‍රිය පුද්ගලයේක්............ දන්නෝ දනිති

    ReplyDelete
  6. අනෙකුන් ගන්නා තීරණ විනිශ්ශය කීරීම තරම් තවත් මොඩ වැඩක් මේ ලොකෙයී නැතැයී මා ඉගන ගත්තේ බොහෝ පසු කාලෙකය. තවමත් මාගේ පරණ විනිශ්ශයන් මතක් වෙන විටක ඇතිවන්නේ ලැජ්ජාවකී. අනෙකුන්ගේ කාරනා කොතරම් කලු සුදු ලෙස පෙනුනද, ඒවා විනිශශය කීරීමෙන් සිදුවන්නේ උන්ට මායීම් නොවෙයී තමාටම මායීම් ගසා ගැනීමය. මෙයද මට තේරුනේ ජීවීතේ බොහෝ පසූ කාලීනවය. මෙලෙස ගහනා මායීම් වලින් තාවකාලික ලොකු කමක් දැනෙනවා මිසක මටවත්, අනුන්ටවත් සිදුවන යහපතක් නම් නැත. හොදම උදාහරනය තරුදු කී කතාවය. කොල්ලේක් එක්ක හිටි පලියට මිනිහෙක් මැරෙන තැතට වැඩ සිදුවෙනවානම්, ඒ මහා අභාග්‍යකී. අවාසනාවකී. අපරාදයකි. කිසිවෙකූ එසේ වීම සාදාරනයැයී සිතනාවාම් එය දුක සිතෙන කාරනයකී. මොකද, උන්ට හෝ උන්දෑගේ දරු මුනු පුරෙකුට හෝ ඒ හා සමානම කාරනයකට කවදා හෝ මුහුන දීමේ හැකියා ඇති නිසාය. එදාට තමාගේම බෙහෙත් ගුලි තමාටම බොන්න සිද්ද වෙන්නේ හිතේ ලැජ්ජාවත් එක්කය. එයද මට තේරුනේ බොහෝ කාලයකට පස්සේය.

    ReplyDelete
  7. මට සෑම් කියාපු කාරණේ තේරුනේ නෑනේ..
    ඒ කිව්වේ මොකද්ද තේරෙන සිංහලෙන් කියාපං අයියේ....

    ReplyDelete
  8. සෑම් ගේ කතාව ඇත්ත..

    ReplyDelete
  9. මෙවැන්නවුන් මුලු ගුරු පරපුරටම නිගාවකි

    ReplyDelete
  10. "Rajith said...
    December 23, 2009 12:37 AM මෙවැන්නවුන් මුලු ගුරු පරපුරටම නිගාවකි "
    සහොදරයා මම ඔඹ සමග එකග නැත
    ඕනැම කෙනෙකුට ඔනැම දෙයක් කිරිමට නිදහස ඇත.
    මෙම අවස්ථාවේ ගුරුවරයකු මැදිහත් වීම තුලින් සමස්ත ගුරු පරපුරටම වරද පැටවීම නොකල යුත්තේකි
    මා සිතන පරිද්දෙන් අපි බොහෝ දෙනෙක් දෙසම බලන්නේ වැරදි කොනයකිනි.අපි උත්සහ කලෝත් එම පුද්ගලයගේ කෝණයෙන් බලන්න අන්න එදාට අපට වැටහේවී එම පුද්ගලයාටත් සධාරණ හේතු ඇති බව

    ReplyDelete
  11. "Sam said...
    December 22, 2009 12:34 PM අනෙකුන් ගන්නා තීරණ විනිශ්ශය කීරීම තරම් තවත් මොඩ වැඩක් මේ ලොකෙයී නැතැයී මා ඉගන ගත්තේ බොහෝ පසු කාලෙකය. තවමත් මාගේ පරණ විනිශ්ශයන් මතක් වෙන විටක ඇතිවන්නේ ලැජ්ජාවකී. අනෙකුන්ගේ කාරනා කොතරම් කලු සුදු ලෙස පෙනුනද, ඒවා විනිශශය කීරීමෙන් සිදුවන්නේ උන්ට මායීම් නොවෙයී තමාටම මායීම් ගසා ගැනීමය. මෙයද මට තේරුනේ ජීවීතේ බොහෝ පසූ කාලීනවය. මෙලෙස ගහනා මායීම් වලින් තාවකාලික ලොකු කමක් දැනෙනවා මිසක මටවත්, අනුන්ටවත් සිදුවන යහපතක් නම් නැත. හොදම උදාහරනය තරුදු කී කතාවය. කොල්ලේක් එක්ක හිටි පලියට මිනිහෙක් මැරෙන තැතට වැඩ සිදුවෙනවානම්, ඒ මහා අභාග්‍යකී. අවාසනාවකී. අපරාදයකි. කිසිවෙකූ එසේ වීම සාදාරනයැයී සිතනාවාම් එය දුක සිතෙන කාරනයකී. මොකද, උන්ට හෝ උන්දෑගේ දරු මුනු පුරෙකුට හෝ ඒ හා සමානම කාරනයකට කවදා හෝ මුහුන දීමේ හැකියා ඇති නිසාය. එදාට තමාගේම බෙහෙත් ගුලි තමාටම බොන්න සිද්ද වෙන්නේ හිතේ ලැජ්ජාවත් එක්කය. එයද මට තේරුනේ බොහෝ කාලයකට පස්සේය."

    ඔබ සමග මෙම ප්‍රකාශයට මමද එකග වෙමි

    ReplyDelete
  12. සෑම් කියන කතාව ඇත්තය. මගේ පෞද්ගලික සදාචාරයෙන් අනුන්ව මනින්න මට අයිතියක් නෑ. අනික බුදු හාමුදුරුවෝ කිව්ව වගේ වපුරන දේ අස්වැන්න ලෙස ලැබෙයි. කීවා වගේ මගේ බෙහෙත් ගුලි මටම බොන්න වෙයි

    ReplyDelete