
ඉන්දියාව යනු විශාල ජනග්‍රහනයක් සිටින ඒ වගේම ලොව විශාලතම ප්‍රජාතන්තවාදී ජනරජයයි.පසුගිය මාස කිහිපය තුල ඉන්දියාව තුල ඉතා විශාල උද්ගෝෂණ රැල්ලක් ව්‍යාප්ත වුණා.මේකට මූලිකත්වය ගත්තේ බොහොම වෙලාවට විශ්වවිද්‍යාල තරුණ පිරිස්.මේ උද්ගෝෂණ පැවැත්තුවේ කිසිම දේෂණපාලනමය හේතුවකට නොවේ.ඔවුන්ගේ එකම ඉල්ලිම උනේ සාධාරණයයි.
...