අද ලොව පුරා වසන මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී දිනයක්. ඒ අද ඊඩ් (Eid ul-Fitr) දිනයයි.එනම් උපවාස සමයේ අවාසාන දිනයයි.ඉතින් ඒ වෙනුවෙන් මම සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සුභ පතන...
අත්තටම මේ බ්ලොග් එක නම මාස ගානකට කලින් අරන් තිබ්බත් මේක ලියන්න ඔනේ කියන අදහස ආවේ මම හුගක් ගරු කරන අදරය කරන මගේ මිතුරේක් බ්ලොග් එකක් පටන් ගත්තාමයි මම ඉංග්රිසි සිංහල කලවම් බ්ලොග් එකක් කලින් ඉදලා ලියුවත් මම එක වැඩියෙන් තියා ගත්තේ මම සදාහාම පමණයි. එක හින්ද මට හිතුනා එදිනේද දකින දේවල්,මට හිතෙන දේවල් ගැන බ්ලොග් එකක් කරන්න. හැබැයි මෙකේ මගේ අනිත් බ්ලොග් එක වගේ ටෙක් තොරතුරු නම් නැ ඔන්....