Saturday, February 13, 2010

ලංකාවට නුහුරු නුපුරුදු ඔලිම්පික් | Vancouver Olympic games 2010

ඔන්න ඉතින් 2010 සිසිර ඔලිම්පික් උලෙළත් ආරම්භ විය.ගිම්හාන(Summer) ඔලිම්පික් උලෙළට වඩා මෙහි සාමාජික රටවල් පිරිස අඩු වුණත් මෙම උත්සවය ඉතාමත් චමත්කාර ඒකක් බව මුලාශ සදහන් කරති.මෙවර විසි එක් වැනි සිසිර ඔලිම්පික් උලෙළ පැවැත්වන්නේ කැනඩාවේ වැන්කුවර් කියන ප්‍රදේශයේය. කවුරුහරි මේක බලන්න යනවානම් ඔබගේ අත්දැකීම අප සමග හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලා සිටමි. ලංකාවේ වෙසෙන අපිට සියසැන් මෙම අවස්ථා දැක ගත නොහැකි වූවත් විද්යුත් මාධ්‍ය භාවිතා කරලා නරඹන්න හැකිය. නමුත් අන්තර්ජාල...

Sunday, February 7, 2010

ආගම ! අලුත් ආගම පවුලකට කොඩිවිනයක් වූ හැටි ! අද පත්තරෙන්

අද රිවිර පුවත්පතේ (2010-04-07) පලවු ලිපියෙන් සදහන් වන්නේ ආගම් ප්‍රශ්නයක් නිසා පවුලකට සිදුවූ අභාගය සම්පන්න සිදු වීමක් ගැනයී. එහි සදහන් වන පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය. එක්තරා පවුලක් පියා එක් ආගමකුත් මව සහ දරුවනුත් තව ආගමක් අදහයි. මෙයට දිගු කාලයක් සිත් තැවුලෙන් පසු වන පියා තමාගේ පවුලටත් ගිණි තියා තාමාත් ගිනි තියගෙන සියදිවි නසාගනී. තව දුරටත් එම පියා තම දරුවන්ට සහ බිරිදට ඉතා ආදරයෙන් පසුවූ බවද පවසයි. මේ සිදුවීම පදනම් කරගෙන අද මම මාගේ මේ ලිපිය ලියන්න හිතුවා. පුවත්පතේ ලිපිකරු පවසන පරිදි එම පියා බෞද්ධයකු බවත් මව යම් මූලධර්මවාදී ආගමක් අදහන බවත් පවසයි.ඇත්තෙන්ම...

Saturday, February 6, 2010

සාමය සහ උතුර

මේ ලගදී අපේ යාලුවෙක් යාපනේ ගියාලුනේ ඉතින් ආපු වෙලාවේ ඉදන් එයා කියුවේ යාපනේ මිනිස්සු දකුනේ මිනිසුන් කෙරෙහි දක්වන ඍන ආකල්පය සහ යාපනේ මිනිසුන්ගේ නිවාස යුද්ධයේ විපාක හැටියට විනාශ වෙලා තිබ්බ හැටියි. තවත් එයා කියුවා යාපනේ සහ වන්නි ප්‍රදේශයේ සියලුම ගස් වැල් කාලතුවක්කු උණ්ඩ හෝ මල්ටි බැරල් නිසා සම්පුර්ණයෙන් විනාශ වෙලා තියෙන හැටි.තව දෙයක් යාපනේ තරුණ පරම්පාරව යුද්ධය මධ්‍යයේ වුවාත් ඉතාමත් බුද්ධිමත් බව(ඉතාමත් හොදයි ) ඇත්තෙන්ම දැන් තමා හොදම කාලේ උතුරු පලතේ සංචාරය කරන්න.හැබැයි යුද්ධය පැවැති සමය හා සටන් වීරාම සමයේ යාපනේ නොවුනත් මන්නාරම (මුරුන්කන් ) හී සතී...