Wednesday, December 30, 2009

යාහු පනිවුඩකරුවාගේ භාෂා පරිවර්තකය | Language translator in yahoo

මෙච්චර කල් යාහු පනිවුඩකරුවාගේ වෙබ් අතුරු මුහුනත පවිච්චි කරපු මට හිතුනා පරිගනක මෘදුකාංගය පාවිච්චි කරලා බලන්න.ඉතින් කෝමේන් කෝම හරි යාහූ පනිවුඩකරුවා බාගත කරගෙන ස්තාපනය කලාබැලින්නම් නරකම නැ.යාහූ පනිවුඩකරුවාගේ 10.0.0.1102-US සංස්කරනය වේගවත්.ඉතින් මම මේක අත්හදා බලමින් ඉන්නකොට මට මේකේ ක්‍රියකාරකම් මෙනුවේ(Activities) පරිවර්තකය දැක්කාගූගල් එකේ මෙහෙම එකක් තියෙනව කියලා දැනම් හිටියට යාහූ එකෙත් මේ වගේ එකක් තියෙනවා කියලා දැනම් හිටියේ නැනේ.අනික දැන් මට යාහු සංවාද...

Tuesday, December 29, 2009

අපට අමතක වුනු අපේ දෙයක්

මට මේ ගැන ලියන්න හිතුනේ අපේ LG සහොදරියගේ මේ පොස්ට් එක කියුව්වාට පස්සේඇත්තටම අපේ විශ්වවිද්‍යාලායේ ඉන්න දමිල දේශකයෙක් ඇහුවා හරි සිංහලයෙක් නම් සිංහල භාශවේ අංක ගැන කියන්න කියලා වෙලාවට ඊට කලින් දවසේ අපේ යලුවෙක් මුණ පොතටයි ඩොට් නෙට් සංසදයටයි මේ අංක ටික දාල තිබ්බ හින්දා වෙලාවට සිංහල ජාතියේ නම බේර ගන්න පුලුවන් උනා.අපේ අංක පද්ධතියේ තිබුන අවාසිය තම බින්දුව නැති කම ඒක හින්දා 10 100 1000 වෙනම අංක තිබුනා මේක හුගක් වේලාවට සංකීර්න ගනිත කර්මවලට අමරු වුනාලු.එක හින්දා...

Wednesday, December 23, 2009

සුනාමිය , යුද්ධය, චන්දය සහ අපේ අය

සුනාමිය , යුද්ධය, චන්දය සහ අපේ අයමොකද මේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සුනාමිය , යුද්ධය සහ චන්දය පටලවාගේන මේක කියවන කට්ටියට හිතෙනවා ඇත.නැත මේහි සම්බන්ධයක් ඇත.මේ සියල්ල පිස්සා කියනවා වගේ මිනිස්සු ඉන්න අමුතු ඇටේ සිදුවුයේය සිදු වෙමින් පවති.අදට සුනාමි ඇතිවී අවුරුදු පහක් ගෙවී යමින් ඇත.පිස්සා කියනවා මෙන් මේ අමුතු අටේ සිටින්නේ අමුතු මිනිස්සුය. සුනමියෙන් ගහගෙන යන තරුනියක් ගොඩට ගෙන දුෂණය කර දැමු අයුරුත්,වෙන තරුනියකගේ රන් ආභරන ගෙන මරා දැමු අයුරුත් , මල කදන්...

Tuesday, December 22, 2009

චිත්තරපටි හෝල් එකේ පෙම් පලහිලව්ව

මම අද ගෙදර එද්දි මේ මුණ පාන්න උන සිදුවීමක්හැමෝම දන්නවා වගේ මම තාම උසස් අධයාපනය හදාරන කෙනෙක් මම අපේ නගරයට ආවම අපේ වාහනය නතර කරලා තියෙන්නේ නගරේ තියෙන සිනමා ශාලාවේ.මොකද මුලු නගරෙම වඩාත්ම අරක්ෂාකාරී තැන තමා සිනමා ශාලාව නගරේ නමවත් මම වාහනය නතර කරන්නේ ඈයි කියලාවත් මේ කතාවට අදාල වෙන්නේ නැ. මම වාහනය ගන්න සිනාමා ශාලවට යනකොට නානා සිදුවීම් දකිනවා තරුණ යුවලවල් , එතකොට ලමයි වල පන්ති ගිහින් දාලා තාවකාලික පෙම්වතුන් සමග පෙම් කෙලින්න එම අම්මලා , පාසල් පන්ති කට්...

Monday, December 21, 2009

සිංහල බ්ලොගර්ස් යුනියන් | කොත්තු.ඔර්ග් බෝහෝම ස්තුතියි

මේක ලියන එක මගේ යුතුකමක්අද මාව අපේ කාලිංග සහෝදරයා සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්තා ඒ වගේම අපේ ඉන්දි සමරජීව සහෝදරයා කොත්තු බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්තා.මේ ඔක්කෝටම සහ මේ පසු පස සිටින ඔක්කෝම අයට මේ සලසන සේවයට බොහොම ස්තුති...

Sunday, December 20, 2009

තුන් වෙනි ශික්ෂා පදය | කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමී

තුන් වෙනි ශික්ෂා පදය කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමීකමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමීඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද ? පොඩි කාලේ කාගෙන් හරි අහුවම කියුවේ ඒක හරිම නරක දෙයක් එක කරන්න එපා විතරයි. ටිකක් ලොකු උනාම කියුවා විවාහ වයෙන් පිට කයික සබදතා පැවැත්වීමලුමටනම් මේක අපං බංශයක් !ඒක හින්දා හිතුවා අන්තර්ජලයේ පොඩි ගවේශනයක් කරන්න. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකිම් ඉංගිසියෙන්නම් “I undertake the precept to refrain from sexual misconduct.”මොකක්ද...

කූබි කතාව

මේ කතාව ගැන මට කියන්න හිතුනේ මල් කුමාරයි මල් කුමාරියි ගැන කතාව කියුවට පස්සේ.ඔන්න ඉතින් කුබි ලන්නයේ කොලම්පුරේ මල් වත්තක් ලග පුංචි පුද්ගලික කූබි සරසවියක් තිබ්බා.ඔය කුබි සරසවියේ අලි කුබියායි, කං කුබියයි, ප්‍රා කුබියයි ම්හ් ම්හ් තව පූ කුබිච්චියි එයගේ යාලු කුබිච්චිලා තුන් කට්ටුවකයි හිටියාලු.ඔන්න ඉතින් ඔය සරසවියේ ඉගෙන ගන්න කුබි ගැටයන්ටයි ගැට්ස්සියන්ටයි එක එක ව‍යපෘති කරන්න ඕනෙලු.එක දවසක් මේ ගොල්ලෝ ඔක්කොම අහම්බෙන් වගේ ඉගෙන ගන්න ලමයි ඉන්න කමරය එකට මුන ගැහුනාඉතින්...

කලවම

"කලවම" නමේ හැටියටම කලවමක්,මේ බ්ලොග් එකේ මට හිතෙන හැටි , මම දකින හැටියට,මට වැටහෙන හැටියට මම යම් යම් කරුනු කාරණා ගැන ලියනවා.මම සර්ව සම්පුර්ණ මිනිසෙක් නෙමේ. එක හින්දා සමහර කරණාවලදි මම වැරදි ඇති නමුත් යමක් ඉගෙන ගන්න සැරයක්වත් වැරදෙන්න එපැයි. එක හින්ද නුගත් මගේ වැරදි ඉවසා වදාලා මවා නිවැරදි කරන්න හොදේ.මම සමහර පුද්ගලයන් ගැන සමහර දේවල් ගැන මට සිතෙන දෙවල් ගැන ලියුවට ඒ ගැන මගේ පෞදගලික අමනාපයක් ...