මේ කතාව ගැන මට කියන්න හිතුනේ මල් කුමාරයි මල් කුමාරියි ගැන කතාව කියුවට පස්සේ.
ඔන්න ඉතින් කුබි ලන්නයේ කොලම්පුරේ මල් වත්තක් ලග පුංචි පුද්ගලික කූබි සරසවියක් තිබ්බා.
ඔය කුබි සරසවියේ අලි කුබියායි, කං කුබියයි, ප්‍රා කුබියයි ම්හ් ම්හ් තව පූ කුබිච්චියි එයගේ යාලු කුබිච්චිලා තුන් කට්ටුවකයි හිටියාලු.ඔන්න ඉතින් ඔය සරසවියේ ඉගෙන ගන්න කුබි ගැටයන්ටයි ගැට්ස්සියන්ටයි එක එක වයපෘති කරන්න ඕනෙලු.
එක දවසක් මේ ගොල්ලෝ ඔක්කොම අහම්බෙන් වගේ ඉගෙන ගන්න ලමයි ඉන්න කමරය එකට මුන ගැහුනා
ඉතින් ප්‍රා ගැටයාට පූ කුබිචි ගැන හිතක් පහල උනා.ඉතින් එද ඉදන් ප්‍රා ගැටයා අර කුබිච්චි දැක ගන්න යන්න අන්න පටන් ගත්තලු.ටික දවසක් ගියාම ප්‍රා කුබියා පූ කුබිච්චිට යොජන කලා.පූ කුබිච්චි ඉතින් හොද තැම්පත් කෙල්ල.ප්‍රා කුබියත් සැහෙන්න හොද විනීතව හැදිච්ච ගැටයා.
පූ ගැටිස්සියි ඒක පරටම වචනේ දුන්නේ නේ.හැබැයි ප්‍රා ගැටයාත් අත ඈරියේ නැ.කෝමෙන් කෝම හරි දවසට පැය 48 ක් විතර දුරකතනයේන් රැ පුරා සේපලිකා මල් කඩලා.අන්ති.මට ඉතින් වචනේ ගත්තා.
කෝමේන් කෝමේන් එද ඉදන් අපේ ප්‍රා කුබි ගැටයා හුගක් හොද උනාලු.හැබැයි ඉතින් එකෙන් මේකෙන් අලි ගැටයාට ඒ ව්‍යාපෘතිය තනිවම කරන්න උනලු.........................
------------------පසු සටහන--------------------
මේ කතාවෙ කිසිම චරිතයක් ජීවත්වන හෝ මියගිය කෙනෙකුට සම්බන්ධ නැත. :)
0 comments:
Post a Comment