මට මේ ගැන ලියන්න හිතුනේ අපේ LG සහොදරියගේ මේ පොස්ට් එක කියුව්වාට පස්සේ
ඇත්තටම අපේ විශ්වවිද්‍යාලායේ ඉන්න දමිල දේශකයෙක් ඇහුවා හරි සිංහලයෙක් නම් සිංහල භාශවේ අංක ගැන කියන්න කියලා වෙලාවට ඊට කලින් දවසේ අපේ යලුවෙක් මුණ පොතටයි ඩොට් නෙට් සංසදයටයි මේ අංක ටික දාල තිබ්බ හින්දා වෙලාවට සිංහල ජාතියේ නම බේර ගන්න පුලුවන් උනා.
අපේ අංක පද්ධතියේ තිබුන අවාසිය තම බින්දුව නැති කම ඒක හින්දා 10 100 1000 වෙනම අංක තිබුනා මේක හුගක් වේලාවට සංකීර්න ගනිත කර්මවලට අමරු වුනාලු.එක හින්දා තමා කට්ටිය හින්දු අරාබි ක්‍රමයට පුරුදු උනේ හුගක් කට්ටිය කියනවා මේක යුරෝපිය අංක පද්ධතිය කියලා එක වැරදියි යුරොපයේ බාවිතා කලේ රොම ඉලක්කම් පද්ධතියයි
පහල තියෙනවා අපේ අංක පද්ධතිය හොදට බලන්න මොකද කවදා හරි අපේ දරුවෙකුටත් අඩම්බරයෙන් කියන්න පුලුවන් අපේම ඉලක්කම් පද්ධතිය ගැන.
Source http://www.omniglot.com
ඊට අමතරව මෙන්න මේ වෙබ් අඩවිය සින්හල අංක නිර්මානය කරලා දෙනවා
http://www.sinhala-online.com/sinhala-digits-number-page.html
පසු සටහන
මම මෙක ලියුවේ LGගේ බ්ලොග් එකේ අපේ ඉලක්කම් ගැන වැඩි විස්තරයක් දාලා ටිබ්බ නැති හින්දයි :)
ඊට අමතරව මට මේ සයිට් දෙක ගැනැත් කට්ටිය දැනුවත් කරන්න උවමනාවක් තිබ්බා
කොහොම නමුත් මුල් බ්ලොග් සටහන LG ලියුවේ නැත්නම් මම මේක ලියන්නේ නැ. ඒක හින්දා LG ට බොහොම ස්තුතියි
Tuesday, December 29, 2009
Subscribe to:
Post Comments (Atom)
Machan, mekei roma illakkam kramayei wedi wenasak ne neda? Dekama hadala thiyenne sankya paadhaka karagena (Hindu-Arabi kramaye watinakama sthaana paadhaka karagena hadhala thibeema).
ReplyDeletePrashne ahewwata tharaha wenna epa. :)
දැනුවත් කරවිම පිළිබද කෘතගුණ වෙමි.
ReplyDeleteඔව් කුලෙන්ද්‍ර ඔයා කියන එක නිවැරදි වෙන්න පුලුවන් හැබැයි මට ඒ බව තහුවුරු කරන්න විදියක් නැ. ඒත් Brigadier (Retd) B. Munasinghe කියන විදියටනම් සින්හල පැවැතැන්නේ ඉන්දියානු අක්ෂර වලින්
ReplyDeleteමුලාශ කර ගැනු ලැබුවේ
http://www.sundayobserver.lk/2004/09/19/fea29.html
"වැප් said...
ReplyDeleteDecember 29, 2009 8:51 PM දැනුවත් කරවිම පිළිබද කෘතගුණ වෙමි."
ඔබටත් බොහොම ස්තුතියි
ප්‍රත්‍රිචාර දැක්වීම ගැන
නියමයි V ,වැඩි දුර විස්තර දැන ගන්න සැලැස්වුවාට!
ReplyDeleteLG ට
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට !