tag:blogger.com,1999:blog-2462951753160838033.post673497234298829654..comments2023-03-28T20:27:18.940+05:30Comments on කලවම | හොද හොද දේවල් වලින් මික්ස් එකක්: තුන් වෙනි ශික්ෂා පදය | කමේසු මිජිජාචාරා වේරමනී සික්ඛා පදං සමාධියාමීVhttp://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2462951753160838033.post-81260752590726738722009-12-22T05:15:22.641+05:302009-12-22T05:15:22.641+05:30To තරිඳු
“සැන්ටා වරෙන්කො හෙට කැම්පස් මම නංගිට ක...To තරිඳු
“සැන්ටා වරෙන්කො හෙට කැම්පස් මම නංගිට කියන්නම් අයියා මේ දවස් වල තුන් වෙනි සිල් පදේට තේරුම් හොයනව කියල. “
සැන්ටා මේ දවස්වල උත්තර ධ්රැපවයේ වැඩ වගයකට ගියා කියලා අරංචියි. මම එයාට පනිවිඩය කියන්නම්කෝVhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-34792941991043050032009-12-22T05:12:25.188+05:302009-12-22T05:12:25.188+05:30.::පිස්සා::. සඉඩ්...
"දෙසෙම්බෙර් 21, 2009 8:....::පිස්සා::. සඉඩ්...
"දෙසෙම්බෙර් 21, 2009 8:24 ඇM මේකයි වැඩේ. හරි වැරැද්ද කියන දේත් සාපේක්ෂයි..

ඇත්ත බුදු දහම කියන්නේ සීමා මායිම් ගහලා වෙන් කරන්න පුලුවන් දෙයක් නේමේ.අනික කිසිවකුට යම් දෙයක් බලෙන් කරන්න කියාලා කියන්නේත් නේ
කොහොම නමුත් අපි පෘතෘග්ජන මිනිස්සුනේ එක් හින්දා හුගක් ගිහි ජීවිතයට ඇලී ගැලී ඉන්නවා. තෙරීම සහ ගැලවීම Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-14512610768374517802009-12-21T23:07:57.696+05:302009-12-21T23:07:57.696+05:30සැන්ටා වරෙන්කො හෙට කැම්පස් මම නංගිට කියන්නම් අයියා...සැන්ටා වරෙන්කො හෙට කැම්පස් මම නංගිට කියන්නම් අයියා මේ දවස් වල තුන් වෙනි සිල් පදේට තේරුම් හොයනව කියල.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-88932190811810629132009-12-21T21:54:28.381+05:302009-12-21T21:54:28.381+05:30මේකයි වැඩේ. හරි වැරැද්ද කියන දේත් සාපේක්ෂයි..
සි...මේකයි වැඩේ. හරි වැරැද්ද කියන දේත් සාපේක්ෂයි..

සිද්ධාර්ථ කුමාරයා කරන්න පුලුවන් හැම දේම ඒකාලේදී කොරලා කොරලා තමා අන්තිමේදී ගිහි ගෙයින් නික්මිලා, ගිහිං භාවනා කරේ.ඒත් අපිට එහෙම නිවී සැනසිල්ලේ ඉන්න බෑ..
මම දන්න විජ්ජාවෙන් කියනවා නම්, ඒක හරියට ලුණු කැට වතුරට දාලා දියකරනකොට වෙන සිද්ඬිය වගේ.. අපි ඉන්නේ අසංතෘප්ත(unsaturated) අවස්ථාවේ. ඒත් සිද්ධාර්ථ කුමාරයා හිටියේ අධිසංතෘප්ත අවස්ථාවේ. (Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-56698575241316229032009-12-21T18:25:43.018+05:302009-12-21T18:25:43.018+05:30මේ ලිපිය ගැන නම් කොයි විදිහට හිතන්වාද කියලා තාම හි...මේ ලිපිය ගැන නම් කොයි විදිහට හිතන්වාද කියලා තාම හිතා ගන්න බෑ . . කිව්වත් වගේ හරියට දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-3813923500793568802009-12-21T15:41:15.917+05:302009-12-21T15:41:15.917+05:30මෙවැනි මාතෘකා ගැන තවදුරටත් අපි කතා කරන්න ඕන.. ඔයා...මෙවැනි මාතෘකා ගැන තවදුරටත් අපි කතා කරන්න ඕන.. ඔයා වගේ තවත් කෙනෙක් බ්ලොග් අවකාශයට එක් වුණ එක ගැන සතුටුයි!

දිගටම ලියන්න..ජය!LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-30545273034613887292009-12-21T14:59:52.268+05:302009-12-21T14:59:52.268+05:30LG,
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට මම මේ ලිපිය ලි...LG,
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට මම මේ ලිපිය ලිවිමෙන් බලා පොරොත්තු වු එක් කාරනවක් වන්නේක් මෙයයි
එනම් අද සමජයේ හැන්ගි හොරා කතාකරන දේවල් පිලිබද පුළුල් කතිකාවතක් මට හැකි පමනින් ඇති කරන්න. එය මීට කලින් ඉටු වෙලා තියෙන එක ගැන මට සැහෙන්න සතුටුයි.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-6633787762650801982009-12-21T13:58:54.427+05:302009-12-21T13:58:54.427+05:30මේක බුදුහාමුදුරුවෝ දේශනා කළ නැති බණ රජ කරන කාලයක් ...මේක බුදුහාමුදුරුවෝ දේශනා කළ නැති බණ රජ කරන කාලයක් නිසා, ධර්මය මොකද්ද කියලා හොයන අය නොමග යනවා කියලා හිතෙනවා.

ඉතින්, මේ වගේ බුද්ධිමත් විදිහට මේ කරුණු විශ්ලේෂනය කරන එක ගොඩක් වැදගත්!

තුන්වෙනි ශික්ෂා පදෙයි, සමලිංගිකත්වයයි ගැන ටිකක් මේ ලිපියේ තියෙනවා.

http://not-straight.blogspot.com/2009/12/homosexuality-buddhism-2.htmlLGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-11267660969343408732009-12-21T11:59:13.740+05:302009-12-21T11:59:13.740+05:30තරිදු
ඇත්ත මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ මොකද කිය...තරිදු
ඇත්ත මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ මොකද කියුවෝත් බුදු දහම කියන්නේ දර්ශනයක් ඉතින් .........................

මම ඔයාට අරධනාකරනවා හොද ලිපියක් කරන ලෙසට................

මම හිතන්නේ ඔයාට එකට ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා කියලා...........Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-80498183000062395222009-12-21T11:52:13.874+05:302009-12-21T11:52:13.874+05:30තුන් වන සිල් පදය කියන්නෙ බොහොම වරදවා වටහා ගත්තු සි...තුන් වන සිල් පදය කියන්නෙ බොහොම වරදවා වටහා ගත්තු සිල්පදයක්. මේ වගේ කමෙන්ට් එකකින් විස්තර කියන්න බැරි දෙයක්. මම පොඩි දෙයක් කියන්නම්. මට මතා කතාවක්. එක දවසක් නගර ශෝභිනියක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ල ඇහුවා එයාට පන්සිල් රකින්න පුලුවන්ද කියල. බුදු හාමුදුරුවන්ගේ උත්තරේ උනේ ඔව් කියන එක. එකෙන්ම පැහැදිලි වෙනවා සෑම් කිව්ව වගේ මේකට ඉරක් ගහල නැති බව. මගේ අදහස නම් මේක තීරණය වෙන්නෙ පෞද්ගලික සදාචාරය මත. මගේ ගෑණිතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-31376057971239436852009-12-21T07:36:11.174+05:302009-12-21T07:36:11.174+05:30සැම්ට
සහෝදරයා
මටත් ඔය ප්ර ශ්න ටික ඔහෝම්ම තියෙනවා....සැම්ට

සහෝදරයා
මටත් ඔය ප්ර ශ්න ටික ඔහෝම්ම තියෙනවා.
මම ටිකක් ඔය ගැන කියුව්වා
සමලිංගිකතාව ගැන මට විස්තර හම්බ උනා ඒ පිලිබද බෙල්ලන්විල සුදන්ත කියලා ස්වමින්වහන්සේ කෙනෙක් ලිපියක් ලියලා තිබ්බා මම එකට ඔබව සම්බන්ධ කරන්නම්
ඊට අමතරව මෙන්න මේ 1 ලිපිය කියවන්න.මම පසුව නිවාඩු පාඩු වෙලාවක පොඩි ගවේෂනයක් කරලා වැඩි විස්තර දෙන්නම් මට එක පාර මාගේ අදහස කියන්න බැ මොකද එය නිවැරදි විය Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-51202085307993105492009-12-20T21:26:53.794+05:302009-12-20T21:26:53.794+05:30මේ ශික්ශා පදයට අදාලව....
විවාහය අනිවාර්ය කිරියාවක...මේ ශික්ශා පදයට අදාලව....

විවාහය අනිවාර්ය කිරියාවක්ද?

බින්න බැහීම, එක ගෙයී කෑම වාගේ දේවලුත් විවාහයට අදාලද?
සමලිංගික විවාහයන් ගැන මොකද?

විවාහයෙන් පෙර කායික ක්රියාවන්ගේ හැසිරීම වැරදිද?

කායිකව නොහැසිරී, මානසික තෘප්තියක් ලබා ගැනීම වැරදි නැද්ද? ඒ කියන්නේ රාගික නිලියන්ගේ නිරුවත් නැටුම් බැලීම වාගේ දේවල්.නැත්තම් කාමුක කතා බහ වාගේ දේවල්.

කායිකව Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.com