tag:blogger.com,1999:blog-2462951753160838033.post496325457267908143..comments2023-03-28T20:27:18.940+05:30Comments on කලවම | හොද හොද දේවල් වලින් මික්ස් එකක්: මුස්ලිම් මිතුරෙක් ඔවුන්ගේ වර්ගයාගේ ලංකාව තුල ආරම්භය පිලිබද කල ප්‍රකාශයක්Vhttp://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2462951753160838033.post-45608326126217684842010-04-27T22:16:04.834+05:302010-04-27T22:16:04.834+05:30තර්ඩ් මෑන්
තව දෙයක් ,මම අහල තියෙන්න හැටියට 1815 ...තර්ඩ් මෑන්

තව දෙයක් ,මම අහල තියෙන්න හැටියට 1815 දී ඉන්ගිසින්ට ලංකාව පවරා දුන්න උඩරට ගිවිසුමේ සමහර සිංහල රදලයන්ගේ අත්සන් සිංහල සහ දමිල අකුරුවලින් සැදි තියෙනවා.මම හරියටම කියන්න දන්නේ නැ.හොයලා බලන්න ඔනේ.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-38217888984521743442010-04-27T22:13:19.657+05:302010-04-27T22:13:19.657+05:30තර්ඩ් මෑන්
ඔව් මගේ පෞද්ගලික අදහස වන්නේ මේ ගොල්ලෝ...තර්ඩ් මෑන්

ඔව් මගේ පෞද්ගලික අදහස වන්නේ මේ ගොල්ලෝ දකුණු ඉන්දියාවේන් සංක්‍රමණය වුණු බවයි.අහ් අන්ඩර දෙමල ගැන තරිදුත් ලිපියක් ලියලා තිබ්බා වගේ මතකයි.

හැබැයි ලංකාව පිලිබද අරාබින් දැන හිටිබව සින්බැඩ්ගේ කතාවෙන් ඔප්පු වෙනවා.සමහරවිට නැව් වලින් වෙලදාමේ ආපු කට්ටියත් මෙහේ පදිංචි වෙන්න ඇති.පස්සේ ඉන්දියානු මුස්ලිම්වරුන් සමග මිශ්‍ර වෙන්න ඇති.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-17519301873427512902010-04-27T16:45:07.233+05:302010-04-27T16:45:07.233+05:30නායක්කාර් වංශික රජවරුන් පවත එන්නේ , ආන්ද්‍ර ප්‍රදේ...නායක්කාර් වංශික රජවරුන් පවත එන්නේ , ආන්ද්‍ර ප්‍රදේශයේ සිට මදුරා පුරයට පැමිණි පරපුරකින්. ඔවුන්ගේ බස දෙමළ නොවේ තෙළිඟු. මදුරා පුරයේදී ඔවුන් දෙමළ බස ඉගෙනගෙන ඒ සංස්කෘතියට හුරුවෙන්න ඇති. මොවුන් ලංකාවේදී බුදු සසුන රකින බවට පොරොන්දුවී රජකමට පත් වුනා. ඔවුන්ට බෞද්ධ නොවී සිංහල සංස්කෘතිය නොපිළිගෙන මේ රටේ රජවීමේ හැකියාවක් තිබුනේ නැහැ. අප අතර බහුලව භාවිතාවන "අන්ඩර දෙමළ" යන වදන මෙම රජවරුන්ගේ පරපුර SIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-6944482207733609332010-04-27T16:17:50.089+05:302010-04-27T16:17:50.089+05:30Dappi Sira
කොහොමත් මහා සුළු කියලා හදුන්වන්න පුළුව...Dappi Sira

කොහොමත් මහා සුළු කියලා හදුන්වන්න පුළුවන්නම් එතන ප්‍රශ්නනේ.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-63229645755193727132010-04-27T08:57:46.060+05:302010-04-27T08:57:46.060+05:30කොලූගෙ කථාවෙ මට කියන්න ඕනා දේ ඔක්කොම තියනවා.
රටට ...කොලූගෙ කථාවෙ මට කියන්න ඕනා දේ ඔක්කොම තියනවා.

රටට ජාතියට ආදරය කිරීම වැරද්දක් නොවේ. ප්‍රශ්ණෙ වෙන්නෙ ඒ ආදරය නිසා, තව කොටසකට අනාදරයක් වීමට ඉඩ තිබීම නිසයි. හිට්ලරුත් රටට ජාතියට බොහොම ආදරය කරපු කෙනෙක්නෙ.

ගම- නගරය, ජාතිය, කුලය, පන්තිය, රට, ජාතිය මේ මොන විදිහට බෙදුනත් මේ කොටස් අතර සම්පත් බෙදීයාම සහ කොන් කිරීම, පහත් කොට සැලකීම වැනි සමාජ අසාධාරණකම් පරතරය වැඩි වුනොත්, නැවතත් භීෂණය D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-41746087526823519062010-04-27T08:56:16.598+05:302010-04-27T08:56:16.598+05:30This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-28264532970702665852010-04-27T05:30:03.425+05:302010-04-27T05:30:03.425+05:30kolu
සින්හල ලේත් අර වගෙම රතු පාටද බන්ග් ?
මම හිතු...kolu

සින්හල ලේත් අර වගෙම රතු පාටද බන්ග් ?
මම හිතුවේ ජාතිය හින්දා වෙනස් පාටක් වෙන්න ඔනේ කියලාVhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-59087208520611470862010-04-27T05:28:44.450+05:302010-04-27T05:28:44.450+05:30රවා
ඔව් ඔය වගේ සිද්ධි තියෙනවා.මගේ බාප්පා සිංහල බො...රවා
ඔව් ඔය වගේ සිද්ධි තියෙනවා.මගේ බාප්පා සිංහල බොද්ධ හැබැයි බැදලා ඉන්නේ සිංහල ක්‍රිස්තියානි.දරුවන් ආගම් දෙකෙම පන්සලුත් යනවා පල්ලිත් යනවා. එත් ඉතින් සමහර අය බැන්දට පස්සේ ආගම වෙනස් කරන්න ඔනේ නේ.මගේ න්යාති සහොදරයෙක් බැන්දේ දෙමල කෙනෙක් හැබැයි වෙලාවට ඒ ගොල්ලෝ බෞද්ධ.එක හින්දා වැඩි අවුලක් උනේ නැ.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-69644363165459613872010-04-27T05:24:21.477+05:302010-04-27T05:24:21.477+05:30AncientGlory
ඔව් ඉතින් හැමොම බල තන්නැහැයිනේ.
කෝමත...AncientGlory

ඔව් ඉතින් හැමොම බල තන්නැහැයිනේ.
කෝමත් ආගමේ නාමයෙන් ඕනැම දෙයක් කරන්න පුලුවන් මුස්ලිම් වගේම වෙන අයත් ඉන්නවානේ.

ඇත්තටම ජිහඩ් කියන්නේ අල්ලාගේ නියෝගයක්ද හොයලා බලන්න ඕනේ.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-25756917154142504052010-04-27T05:21:50.469+05:302010-04-27T05:21:50.469+05:30තර්ඩ් මෑන් ,indi
එක තමයි.
මම හිතන්නේ දකුණු ඉන්දියා...තර්ඩ් මෑන් ,indi
එක තමයි.
මම හිතන්නේ දකුණු ඉන්දියාව කියන්නේ බහුතරයක් දෙමලනේ ඉතින් සමහරවිට දකුණු ඉන්දියාවෙන් ආව නිසා වෙන්න පුලුවන්.නැත්නම් කාලයක් අපිව පාලනය කරේ දකුණු ඉන්දියානු නායක්කාර් වංශිකයන් නිසා කිව්වත් වගේ කාලයකදී උඩරට රාජ්‍ය භාෂාව දෙමලද දන්නේ නැ.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-33310880416629854112010-04-27T05:18:25.416+05:302010-04-27T05:18:25.416+05:30indi
එකගයි.සිංහල ජාතිය 100 ට 100 ක් ශුද්ධ යයි කිය...indi
එකගයි.සිංහල ජාතිය 100 ට 100 ක් ශුද්ධ යයි කියන්න බැ.මොකද විජය රජතුමාගේ ආගමනයත් සමග ස්වෙදේශිකයන් සමග මිශ්‍රව තමා අපේ ජාතිය ආරම්භ උනේ.ඉතින් අපි ඉන්දියානු වගේම ස්වදේශිය ජාතින්ගේ සම්භවය ලැබුවන්.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-44049381376529751802010-04-26T22:13:22.305+05:302010-04-26T22:13:22.305+05:30ඕක ඉස්සෙල්ලාම හොයාගත්තේ කාල් ලෙන්ඩිස්ටනර් කියලා ඔස...ඕක ඉස්සෙල්ලාම හොයාගත්තේ කාල් ලෙන්ඩිස්ටනර් කියලා ඔස්ට්රීලියන් ජාතියකයෙක් එකදාස් නමසිය එකේදී. එයා කියන විදිහට, ඒ පොසිටිව්, බී පොසිටිව් සියලලටම වඩා වටිනා, උතුම් රුදිරයට කියන්නේ "සිංහල ලේ" කියලා. අපේ ආතට ලේ දෙන්න ගියවේලේත් දොස්තරයා බී නෙගරිව් කියලා බටහිර ලේ වර්ගයක් දෙන්න හැදුවා. අපි තගදාල හන්දියෙ නානගේ කොලුවගෙන් දුවන සිංහල ලේ අරගෙන දුන්නේ. දැන් ආතා යස අගේට දෙමලත් කතා කරනවා. මම හිතන්නේ ඒ අරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-88948028277575539002010-04-26T21:44:18.718+05:302010-04-26T21:44:18.718+05:30මචන් සම... නොසම කතාව සාපෙක්ෂයි.. සමහර මිනිසුන් ඉන්...මචන් සම... නොසම කතාව සාපෙක්ෂයි.. සමහර මිනිසුන් ඉන්නවා ඔවුන් කිසිවෙකුට වෙනසක් පෙන්නනෙ නැහැ.. නමුත් සමහර දෙශ බක්කියො ටිකක් ඉන්නවා .. මෙ රටෙ සිංහල විතරක් රජ කරන්න ඔනෙ කියන හැගිමෙන්.. මට හිතෙනවා මෙ සිංහලුන් තමුන්ගෙ ජාතිය ඉතිහසයවත් හරියට දන්නෙ නැහැ කියලා..පොතක තිබුන පමණින් පිළිඅරගෙන.. මමත් කියවලා අරන් තියන දෙවල් අනුව මුස්ලින් අය වෙලදාම සදහා පැමිනි පිරිස් නමුත් මම හිතන්නෙ නැහැ වෙදකම පිනිස ආපු අය නිසායිරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-49944477887081882122010-04-26T17:09:18.688+05:302010-04-26T17:09:18.688+05:30මා දන්න තරමට ඉස්ලාම් ආගමේ හැටියට නම් මුස්ලිම් වරයෙ...මා දන්න තරමට ඉස්ලාම් ආගමේ හැටියට නම් මුස්ලිම් වරයෙකුට මුස්ලිම් හැර වෙනත් ජාතියක් තිබිය නොහැකියි. එනම් ලංකාවේ සිංහලයෙකුට වඩා ඔවුන් අරාබියේ ඉස්ලාම් භක්තිකයෙකුට පක්ෂපාතීවිය යුතුයි.
මා මේ ලඟදී ලෙබනනය ඉස්ලම් භක්තිකයින් විසින් ශුද්ධ වූ යුද්ධයක් කර අල්ලාගත් සැටි පිලිබඳ වාර්තාවක් බැලුවා. ඒ අනුව බලන විට මේක ඉතා පැහැදිලි දෙය මේකයි. ලංකාවේ ජනඝහනයෙන් 50% වඩා මුස්ලිම් වුවහොත් ඔවුන් කිසි විටකත් ශුද්ධ වූ AncientGloryhttps://www.blogger.com/profile/14192957630891796971noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-59029276734470761732010-04-26T15:33:57.241+05:302010-04-26T15:33:57.241+05:30අද බැලුවොත් කොළඹ අම්මල තාත්තල මොක්කු උනත් ,ඉOග්රී...අද බැලුවොත් කොළඹ අම්මල තාත්තල මොක්කු උනත් ,ඉOග්‍රීසි නැතිව චූ කරන්නත් බැරි අනාගත පරපුරක් ඉන්නවා...සමහරවිට ඒ කාලෙ ජාත්‍යන්තර බාසාව දෙමල වෙන්න ඇති...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-74805682262165904232010-04-26T14:39:26.874+05:302010-04-26T14:39:26.874+05:30හැබැයි එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද ?
අරාබි භා...හැබැයි එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද ?

අරාබි භාෂාව කථාකරන තාත්තගෙයි, සිංහල භාෂාව කථාකරන අම්මගෙයි දුව හෝ පුතා දෙමළ කථාකරනවා.

පුදුමයි !!!SIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-43535230231033969602010-04-26T14:27:09.357+05:302010-04-26T14:27:09.357+05:30ඉන්දිගේ ප්‍රකාශයත් එක්ක මම එකගයිඉන්දිගේ ප්‍රකාශයත් එක්ක මම එකගයිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-55230857159134751002010-04-26T14:26:26.532+05:302010-04-26T14:26:26.532+05:30This comment has been removed by the author.දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-87512546900321644392010-04-26T14:13:52.833+05:302010-04-26T14:13:52.833+05:30මුස්ලිම් ප්‍රජාව තුල ලOකාව තුල සම බවක් දක්නට නැත.....මුස්ලිම් ප්‍රජාව තුල ලOකාව තුල සම බවක් දක්නට නැත....එක් එක් ප්රදේසතුල මුස්ලිම්වරුන් එක් එක් ආකාර ගනී....ඇවතුම් පැවතුම්...සරීර ස්වබාවය අනුව ඔවුන් විවිධාකාරය...එක් මූලාශ්‍රයකින් පැවතෙන අයවලුන් වී නම් ඔවුන් සමරූපී අයවලුන් විය යුතුයි...ලOකාව ප්‍රධාන නාවික මාර්ගයක ආසන්නයෙන් පිහිටීමත් සOක්රමනිකයින්ට නවාතැන් ගැනීමේ පහසුකම තිබූ නිසාත් ලOකාවේ මුස්ලිම් මෙන්ම සිOහල ජනයාද ශුද්ධ වූ මූලාශ්‍රවලින් පැවත එන්නන්Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2462951753160838033.post-3170274279622835152010-04-26T14:04:51.198+05:302010-04-26T14:04:51.198+05:30එසේ කලවම් නොවුන ලේ සහිත සිංහලයන්ද සිටින බව අමතක නො...එසේ කලවම් නොවුන ලේ සහිත සිංහලයන්ද සිටින බව අමතක නොකල යුතුයි.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.com